IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බුලත්සිංහල අයවැය පරාදයි

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ 2013 වසරේ අය වැය (23) වැඩි ඡන්ද  දෙකකින් පරාජයට පත්විය. අය වැයට පක්ෂව සභාපතිවරයා පමණක් ඡන්දය දුන් අතර පාලක එක්සත් ජනතා නිදහස් සංධානයේ සෙසු මන්ත්‍රීවරුන් අය වැය ඡන්දය පැවැත්වෙන අවස්ථාවේ සභාවට පැමිණ සිටියෙ නැත. එක් ජාතික පක්ෂයේ මන්ත්‍රීරුව තිදෙනා අයවැයට විපක්ෂ ඡන්දය දුන්හ.



අදහස් (0)

බුලත්සිංහල අයවැය පරාදයි

හේරත් Friday, 23 November 2012 11:41 PM

පඩිය ලැබෙනවානම්, තනතුරත් තියෙනවානම් අය වැය ඕනි නෑ...ඡන්දේ දීපු අයටයි ගහන්න ඕනි (ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 24 November 2012 12:52 AM

එතකොට ඕක තනියමද හදලා තියෙන්නේ (ස)

:       0       0

සුභා Saturday, 24 November 2012 01:20 AM

විශේෂ ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

අජිත් Saturday, 24 November 2012 06:28 AM

ආශ්චර්යය ආශ්චර්යය... (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 24 November 2012 07:21 AM

එතකොට මොකද වෙන්නේ? (නි)

:       0       0

සරත් Saturday, 24 November 2012 08:29 AM

ඔය මොනවා කිව්වත් බෙරේ ගහනකොට නැට්ටුවෝ නටයි (ස)

:       0       0

සිල්වා Saturday, 24 November 2012 08:35 AM

ලඟදීම දොෂාභියෝග නීතියක් වේදිකා ගතවීමට ඉඩකඩ ඇත (ස)

:       0       0

අපොන්සු Saturday, 24 November 2012 08:43 AM

කස්ටියම මැරප්‍රහාරයක් රසවිදින්න ලෑස්ති වෙන්නකෝ (ස)

:       0       0

හිරන්ත Saturday, 24 November 2012 10:39 AM

සභාවේ අයවැය හදන්නේ සභාපතිතුමා නොව සභාවේ ලේකම් සහ නිලධාරීන් විසින්. බොහෝ අවස්ථාවලදී සභාවේ අනිත් මන්ත්‍රි යෝජනාද මෙම අයවැයට ඇතුලත්වෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනයක අයවැය පැරදුනාට සභාව විසුරුවා හරින්නේ නැහැ. ඒ නිසා මෙය තනිකරම දේශපාලන පලිගැනිමක්. ද්වේශ සහගත කුහක වැඩක් විතරයි. (ස)

:       0       0

සංදීප Saturday, 24 November 2012 11:10 AM

මෙතන තියෙන්නේ පලිගැනීමක්...සත්භාවයෙන් කටයුතු කරන අවංක සභාපති වරයාට රිදවන්න කරපු වැඩක් මේක. වර්තමාන සිදුවෙච්ච වැඩ කන්දරාව දැක්කම හිතාගන්න පුළුවන් අනිත් අයගේ ඉරිසියාව මොනතරම්ද කියලා, (ස)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 23 November 2012 08:43 PM

පුදුමයි. ඒත් ඇත්තයි. (නි)

:       0       0

මාටින් Sunday, 25 November 2012 04:06 AM

අයවැයටත් ආවේ නැත්නම් සභාව පවත්වන අනෙක් දවස් වලටත් ඇත්තේ විපක්ෂය විතරක් වෙන්න ඇති. (නි)

:       0       0

සනා Sunday, 25 November 2012 06:25 AM

සතුටුයි. (නි)

:       0       0

අධිකාරි Friday, 23 November 2012 09:46 PM

හොද වැඩේ. (නි)

:       0       0

රොහාන් Saturday, 24 November 2012 02:58 PM

විපක්ෂයක් නැ කියලා කියන අයත් හිට්ය නේද ?හොද වැඩේ. (ස)

:       0       0

මධූ Saturday, 24 November 2012 03:34 PM

හොඳ පුවතක් ! විරුද්ධව ඡන්දය ප්‍රකාශකරකර සැමට ප්‍රණාමය (ස)

:       0       0

සදුන් Saturday, 24 November 2012 03:28 PM

මාව නම් ගාව ගන්න එපා

:       0       0

කිර්ති Saturday, 24 November 2012 04:06 PM

අයියෝ සල්ලි කනගාටුයි

:       0       0

සුනන්ද Friday, 23 November 2012 11:41 PM

පනාගොඩ ඔය නිශ්ශබ්ද නිසා අපිත් නිහඩ වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site