2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෙල්ජියම් රජුට අම්සා අක්තපත‍්‍ර බාර දෙයි
අශාන්ත Saturday, 20 October 2012 05:55 PM
අම්සා මැතිතුමා එංගලන්තෙ දි විශිෂ්ට සේවයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කරපු ලංකා මාතාවගේ වටිනා පුතෙක්..!(නු)
අමිල දසනායක Friday, 19 October 2012 03:50 PM
සුභපතමි මහත්මයාණනි.
ඇරිස් Friday, 19 October 2012 04:38 PM
විශ්‍රාමිකයන් සේවයේ යෙදවීමෙන් අන්අයගේ රැකියා අවස්ථා අහිමි වේ. (නි)
සිරිමල් Friday, 19 October 2012 05:42 PM
පී.එම.අම්සා මහතා රාජ්‍ය පරිපාලන සේවයේ දක්ෂ නිලධාරියෙකි. මඩකලපුවේ ඉපිද හැදී වැඩුනද ස්වෝත්සාහයෙන් සිංහල භාෂාව ඉගෙනගත් ඔහු සිංහල ඉංග්‍රීසි සහ දෙමල භාෂාවන් ඉතාමත් හොඳින් හැසිරිය හැකි අයෙකි. ඔහු වගේ අයෙක් ශ්‍රී ලංකා පරිපාලනසේවයට සම්පතක් බව කිවයුතුය.(ස)
අනුර Friday, 19 October 2012 06:56 PM
අපේ සංස්කෘතික ඇදුමින් ඔබ තුමා ගිය එක ගැන සතුටුයි (ස)
ගලබොඩ ඉතාලිය Saturday, 20 October 2012 08:57 PM
ඉතාලි තානාපති කාර්යාලයට තානාපති ලෙස මෙතුමා පත් කළොත් එය ගොඩ ගනීවි.. මෙවැනි විශිෂ්ටයෙක් ගෙන් අවශ්‍ය එවැනි සේවාවක්..!(නු)
නිරාන් Saturday, 20 October 2012 12:13 PM
ඇරිස්, එහෙනම් ඉතිං අපේ රට පාලනය කරන කට්ටිය සියල්ලන්ම මුලින්ම ගෙදර යන්න ඕනෑ. (නි)
චන්ද්‍රසිරි Saturday, 20 October 2012 01:36 PM
අම්සා මහත්තයාට සුබ පැතුම් (ස)
ඉනෝකා Saturday, 20 October 2012 01:00 AM
1964 ඉපදුණා කියන්නේ තවමත් 50ට අඩුයිනේ. (නි)
පිටිගල Sunday, 21 October 2012 06:24 AM
තම සේවාකාලය තුළ උපරිම හැකියාවන් පෙන්වූ මෙවන් උසස් නිලධාරීන් විශ්‍රාම නොයවා තබාගත යුතුයි. (නි)