IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බෙල්ජියමට යන බංගලි හොරයක් අල්ලයි

ව්‍යාජ වාස වීසා පත්‍රයක් භාවතා කරමින්  ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය හරහා බෙල්ජියමට යාමට උත්සහ කළ ‍බංගලිදේශ ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 581 දරණ ගුවන්යානයෙන් රෝමයට යාමට පැමිණ සිටියදී   ගුවන් සමාගමේ  නිලධාරීන් විසින් ලියකියවිලි පරීක්ෂා කර ඇත.

එහිදී ඔහු ලඟ ව්‍යාජ වාස වීසා පත්‍රයක් ඇති බව අනාවරණය කරගැනීමෙන් අනතුරුව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

 



අදහස් (0)

බෙල්ජියමට යන බංගලි හොරයක් අල්ලයි

මේනු Saturday, 28 February 2015 09:59 AM

ගොඩක් බංගලි ජාතිකයන් අපේ රටේ නම පාවිච්චි කර මේ යුරෝපාකරයේ සරණාගතයන් ලෙස ජීවත් වෙනවා. සිංහලත් හොඳට කතා කරනවා. ඉන්දියානුවනුත් එහෙම කරනවා . මේ ක්‍රියාවන් වලින් අපේ රටේ නම කැත වෙනවා .මේ ගැනත් ටිකක් අවදියෙන් ඉන්න (දිල්).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site