1995 දී ශ්‍රී ලාංකිකයන් 18 දෙනකු ට්‍රක් රියකින් හොරෙන් රැගෙන යාමෙන් මරණයට පත් කළ බල්ගේරියා මිනිස් ජාවාරම්කරුවෙක් ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවර කක්ලන්ට් හීදී අත්අඩංගුවට ගනු ලැබීය.
ව්ලැඩ්මිරෝ ට්‍රිෆිනෝ බල්ගේරියාවට පිටත් කිරීමට පෙර ඇමෙරිකා අධිකරණයේ රඳවා සිටී.
2002 සිට මිනිසුන් හොරෙන් රැගෙන ගොස් සිර දඩුවම්ද විඳ ඇති මොහු 1995 ජුලියේදී ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු හොරෙන් ඇමෙරිකාවට ගෙන 18 දෙනකු මියගොස් ට්‍රක් රිය ඇතුලේ දැඩි උණුසුම නිසා මිනිසුන් මිය ගිය පසු ඔහු ට්‍රක් රිය අතහැර බල්ගේරියාවට ගොස් ඇතැයිද කියති.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බල්ගේරියා මිනිස් ජාවාරම ඇමෙරිකාවේදී අල්ලයි
ලාල් - නුවර Wednesday, 23 October 2013 03:44 PM
දැනටත් ජීවිතේ පරදුවට තියලා ඔය විදිහට රට පනින්න කොයි තරම් පිරිසක් දඟලනවද .සල්ලි මත්තේ නහින්නැතිව ලද දෙයින් සතුටු වෙන්න. (ස)
ගමී Wednesday, 23 October 2013 11:19 AM
ලලිත්,අපහැදිලි නම් හොදට කියවලා බලන්න. (නි)
ලලිත් Wednesday, 23 October 2013 01:44 AM
මේ කතාව මට ටිකක් අපැහැදිලියි. (නි)
අමිළ කටුනායක Tuesday, 22 October 2013 06:46 PM
ඔය කාලෙදි මගෙත් වෙන්නප්පුවේ යාලුවෙක් ඔය ආකාරයටම යන්න ගිහිල්ලා මරණයට පත් වුනා. වෙන්නප්පුවේ රොමේෂ් සමන්ත.(නදී)
අමිළ කටුනායක Tuesday, 22 October 2013 07:06 PM
ඔය මන්ස්සයා වැනි ජාවාරම්කාරයෙක් නිසා මගේ යාලුවෙක් නැතිවුනා. මිනිය ලංකාවට ගේන්න මට ඒ වෙලාවේ උපදෙස් ලබා දුන්නේ හිරු ප්‍රවෘත්ති අංශයේ සචිත්‍ර සිල්වා. ඔහු හරිම හොද කෙනෙක්.(නදී)