IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


බැල්කනිය කඩා වැටී 13 ක් රෝහලේ

මහනුවර මහයියාවේ හින්දු කෝවිලේ තේරු උත්සවය බැලීමට අසල ගෙයක බැල්කනියකට නැග සිටි පනස් දෙනකු සමග බැල්කනිය කඩා වැටී ළමයින් ඇතුළු 13 දෙනෙක් සුළු තුවාල ලදහ.



අදහස් (0)

බැල්කනිය කඩා වැටී 13 ක් රෝහලේ

කේ.එම්.එස්. Monday, 07 May 2012 03:53 AM

අපේ රටේ හිතල වැඩක් කරන අය අනිත් රටවලට වඩා ඉන්නවා. නමුත් තියෙන නොසැලකිල්ල නිසා සැම දෙයක්ම විනාශ වෙනවා. නොසැලකිල්ල නිසා අහිංසක ජීවතත් මරණය කරා ගෙන යනවා. ඔබෙත් මගෙත් නොසැලකිල්ල නිසා අද මම හෙට ඔබ විය හැකියි.

:       0       0

කේ.එම්.එස්. Monday, 07 May 2012 03:55 AM

බාල සිමෙන්තිවල ප්‍රතිඵල

:       0       0

ජොන්සන් Monday, 07 May 2012 06:27 AM

මේවා ඇමතිතුමාගේ සිමෙන්ති ද ?

:       0       0

අප්පුහාමි Monday, 07 May 2012 09:13 AM

අනේ අම්මේ මෙහෙව් කතා ! කවුද මේ සුනෙත් කියලා කෙනෙක් නේද මනුස්සයෝ පනස් දෙනාගෙම වරද වෙන්නේ කොහොමද ? අන්තිමට නැගපු විසිපස් දෙනාගෙයි වරද.

:       0       0

පැට්‍රික් Monday, 07 May 2012 09:16 AM

එස්.එල්.එස්. සහතික සිමෙන්ති වලින් තමයි බැල්කනි එක හැදුවේ. නමුත් බර වැඩිවුණා.

:       0       0

ඇලා. Monday, 07 May 2012 10:05 AM

ඒකටත් රජයට බැනපු නැති එකනෙ පුදුමෙ? ඇති ඔයින්ගියා

:       0       0

පුදීප්-Dubai Monday, 07 May 2012 10:16 AM

වැරැද්ද හැමෝගෙම නේද?

:       0       0

සම්පත් Tuesday, 08 May 2012 09:38 AM

ඕකට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියලා දන්නේ නැද්ද? පොඩි ළමයින්වත් අරන් ගිහිල්ලද දන්නේ නෑ

:       0       0

කම්බි බාස් Monday, 07 May 2012 12:05 PM

ඉදිකිරීමේ ප්‍රශ්නයක් වෙන්න ඇති

:       0       0

අනුර, ඉරාකයේ සිට Sunday, 06 May 2012 05:39 PM

මේසන් බාස්ගේ හොදකම තමයි.

:       0       0

අලිබබා Sunday, 06 May 2012 06:47 PM

ඇති ඔයින්ගියා.

:       0       0

සුනෙත් Sunday, 06 May 2012 09:32 PM

මේසන් බාස්ගෙ වරදක් වෙන්නේ කොහොමද ඒක.. ටොන් දෙක හමාරක විතර බරක් දරන්න පුලුවන් විදියට මොන ගෙදරද බැල්කනි හදන්නේ.... ඒකට නැගපු මිනිස්සු 50 දෙනාගෙයි වැරැද්ද..:)

:       0       0

සුරංග පතිරගේ Sunday, 06 May 2012 11:07 PM

බැල්කනි එකට ඔරොත්තු නොදෙන බරක්.... 50 නගින්න කලින් හිතන්න බැරිද ? ඔය තරම් බරක් උස්සන් පුළුවන්ද කියලා.

:       0       0

ඉන්දික කිෂාන්ත Sunday, 06 May 2012 11:21 PM

බාස්සුන්නැහේගේ වරදක් නැහැ. බැල්කනියට නගින්න දුන්නු කෙනාව එල්ලන්න ඕනේ.

:       0       0

ගාමිණී Monday, 07 May 2012 10:44 PM

අන්තිමට නගින්න හිටපුකෙනාට නගින්න බැරිඋනා ඵයා හිටියේ 101 වැනියාට

:       0       0

උපා Monday, 07 May 2012 12:58 AM

බාල සිමෙන්ති නිසා කැඩෙන්නත් ඇති.

:       0       0

ප්‍රභා Monday, 07 May 2012 02:03 AM

මේ තැන්වල අනවසර ඉදිකිරීම් තියෙනවා. ඒවායේ ප්‍රමිතියක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 715 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site