IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ මුදල් ගනුදෙනු කළ අයෙක් මාට්ටු

(පද්මසිරි ගාර්දියවසම් )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ගාල්ල , දොඩන්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරු දොඩන්දූව ,කටුදම්පේ ,වැල්ලංගොඩ වත්ත ,අංක 143 ලිපිනයේ පදිංචි 52 හැවිරිදි තැනැත්තෙකි .

සැකකරුට අයත් බැංකු ගිණුමක් හරහා මෙම ඝාතන සිද්ධියට අදාල මුදල් ගණුදෙනු සිදුකර ඇති බවට සැකපිට මොහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . අත් අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා බෙලිඅත්ත පොලිසියට බාර දී තිබේ .



අදහස් (1)

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ මුදල් ගනුදෙනු කළ අයෙක් මාට්ටු

de silva Tuesday, 05 March 2024 01:13 PM

අර ගෙදරටම ඇවිත් ඝාතනය කරලා ගිය ඇල්පිටියේ කුරුඳුගහ PHI මහත්මයාගේ ගාතනය ගැන කිසිම හෝඩුවාවක් තවම නැත්තේ මේක ආරක්ෂක අංශවල හෝ දේශපාලන අනුදැනුමක් පිට සිදුවුණු දෙයක් නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site