IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයන් ආ වාහනය හමුවේ

(ඩී.ජී.සුගතපාල)

බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදි  පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා ඝාතකයන් පැමිණි බව කියන  ජිප් රථය ගාල්ල හැව්ලොක් පෙදෙසේ රථගාලේ නවතා තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි.

මාතර සිට පැමිණි විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මෙම පැජරෝ රථය අත් අඩංගුවට ගෙන ඇත.

මෙම වාහනයෙන් පැමිණි පිරිසක් අපේජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනකුට වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර තිබිණි.

මියගිය අය තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනි සිටිම සඳහා පැමිණෙමින් සිටියදි මෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත.

 



අදහස් (1)

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතකයන් ආ වාහනය හමුවේ

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 24 January 2024 08:24 AM

වාහනය ඉතා ඉක්මනින් අදිකරණයට යාවා දඩුවම් ලබා දිය යුතුයි

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site