(පද්මසිරි ගාර්දියවසම්)
බෙලිඅත්ත - දික්වැල්ල මාර්ගයේ කුඩාහීල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ බස්රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 14 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ෙ තංගල්ල සිට කොළඹ බලා ධාවනයවූ ලංගම බස් රථය සහ දික්වැල්ලේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ මත්තල ගුවන් තොටුපොළට සේවකයන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් රථයකි.
අනතුරින් ලංගම බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මගින් පිරිසක් තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසියේ රථවාහන අංශය පැවසීය .
තුවාල කරුවන් බෙලිඅත්ත හත්බෝධිය රෝහලට සහ තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ලංගම බස් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බවද පොලිසිය කීවේය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෙලිඅත්තේ අනතුරින් 14ක් රෝහලට