බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඉදිරිපත් කිරීමට නියමව සිටින ’රක්නා ලංකා‘ ආරකෂක සමාගමේ සාමාන්‍යාධිකාරි විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණි ජයසුන්දර වහාම ක‍්‍රියාත්මක වන ලෙස එම තනතුරින් ඉවත් කොට ඇතැයි වාර්තා වේ.
ඔහුගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ’රක්නා ලංකා‘ ආරක්ෂක සමාගම දැඩි අපහසුතාවයකට මෙන්ම අවමානයකට පත්ව ඇති බව සඳහන් කරමින් එහි සභාපති වික්ටර් සමරවීර මහතා මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ගාමිණී ජයසුන්දර බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ බොරු සාක්කි ලබා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඉදිරිපත් කිරීමට නියම නියම කොට ඇති බවත් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතාට දැනුම් දී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරු සාක්කි දුන්නාට රක්නා ලංකා ලොක්කෙක් ඉවතට
හේවාවිතාරණ Tuesday, 13 October 2015 05:45 PM
ඇත්ත කිවුවත් බොරු කිව්වත් රක්නා ලංකා කියන්නේ මම දන්නා විදිහට ලෝකයේ විශිෂ්ටතම ආරක්ෂක සංවිධානයක් (නි)
තිලකසිරි Tuesday, 13 October 2015 06:33 PM
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)
හේවාවිතාරණ Wednesday, 14 October 2015 08:27 AM
නිහාල්, දන්නවද? (ර)
නිශාර්ඩ් Wednesday, 14 October 2015 03:25 AM
විශිෂ්ටයකු හෝ දක්ෂකයෙකු වීම නීතිවිරෝධී ක්‍රියා කිරීමට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් නොවේ. කවුරුත් නීතිගරුක වියයුතුය. නීතියේ ඉදිරියේ කවුරුත් එක සමානය. (නි)
ඇන්ටන් ප්‍රනාන්දු Tuesday, 13 October 2015 03:32 PM
මෙතන කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා තේරුම් ගන්න බැහැ (අ)
වික්‍රම Wednesday, 14 October 2015 03:52 AM
හේවාවිතාරණ, ඔයා නොදන්නා ඒවා ගොඩක් තියනවා. (නි)
නිහාල් Wednesday, 14 October 2015 04:17 AM
හේවාවිතාරණ මහත්තයෝ ඔබතුමා මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ මම ඒක සැක නැතිව කියන්නම් මේ තරම් හොර ගුලක් ලංකාවේ තවත් නැහැ. (ම)