මහේස්ත්‍රාත්වරයකු හා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධරයන්ගෙන් විවිධ ආධාර අය කරගත් බව කියන දෙහියවල වැසියෙක් කොළඹදී සැකපිට අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය කියයි. යුද හමුදා සාජන් මේජර්වරයකුගෙන් හමුදා භටයකුට සිදුවී යැයි කියන අසාධාරණයක් ගැන ඔහුට අවවාද කරන්නැයි මේ ‘බොරු මහේස්ත්‍රාත්‘ පොලීසියට කියා ඇතැයි ලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බොරු මහේස්ත්‍රාත්‘ අල්ලයි
අලිබබා Wednesday, 04 April 2012 03:20 PM
මෙවගේ ව්‍යාජ ආචාර්ය මහාචාර්ය කියන අය ලංකාවෙ කොච්චරනමි ඉන්නවද. මෙවැනි වැඩවලින් කවදා හෝ තමන් රැවටෙනවා මිස අන් අය රැවටෙන්නේ නැතිබව තේරුමි ගතයුතයි.