පොලිස් වෙස් ගෙන ගාලු මුවදොර දී පිරිසකගෙන් මුදල් හා ජංගම දුරකථන පැහැරගෙන පලායන්නට තැත්කළ බව කියන තිදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. යක්කල සම්පත් පතිරණ, ගම්පහ කසුන් රුක්මල් දිසානායක හා දමත් ප්‍රසන්න ඔවුහුය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරු පොලිස් තිදෙනා රිමාන්ඩ්
ගයාන් Wednesday, 16 May 2012 08:56 AM
හොඳ වැඩේ...
ගිරිගෝරිස් අප්පුහාමී Wednesday, 16 May 2012 09:22 AM
අලි බබා බහුසෘත කතා කියනවා.....මිනිහ දුටුගැම්ණු පරපුරේ වගේ......
චන්න Wednesday, 16 May 2012 09:57 AM
ගිරිගෝරිස් අප්පුහාමිගේ කතාව සම්පූර්ණ ඇත්ත......
මංජුල Tuesday, 15 May 2012 08:40 PM
හූ... හූ... ඉල්ලං කෑවා නේ
මෙන්ඩිස් Wednesday, 16 May 2012 11:01 AM
අපේ පොලීසිවලත් ඉන්නවා ඔය වගේ කටිටිය.පොලීසිවල අයත් ඔය වගේ දේවල් කරනවා.අනික මෙතන කියන්නේ ඵකක් ප්‍රතිචාර එවන්නේ වෙන දෙවල්.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 09:13 PM
කට්ටිය හොරා පොලිස් සෙල්ලම කරන්න ට්‍රයි කරලද දන්නේ නැහැනේ
සමන් පෙරේරා. (වෙරොනා) Tuesday, 15 May 2012 09:57 PM
ගෙදර යන්න තූන්දෙනාටම බස් ටිකටි ගන්න සල්ලි නැතිව ඇති. එහෙම නැත්නමි ගිය ආත්මෙ පොලිස්ද දන්නේ නැහැ.
අසිත Tuesday, 15 May 2012 10:43 PM
මට මේක තේරෙන්නෙ නෑ.අනේ මට මේක තේරුම් ගන්න උදව් කරන්නකෝ....
ප්‍රසන්ත ධම්මික Tuesday, 15 May 2012 10:55 PM
අනේ මේ ඔය තුන්දෙනා විතර ද, අපේ රටේ පොලීසිවලටත් ඉන්න වැඩිහරියක් බොරු පොලීසිනේ.
අලිබබා Tuesday, 15 May 2012 11:24 PM
පොලිස් කියපුවහම පොලිස් වර්ග කීපයක්ම තියෙනවා. සපත්තුවට ගාන පොලිස්. දොරවල්වලට ගාන පොලිස්.බිමටගාන පොලිස්. වීදුරැ පොලිස්. හොරා පොලිස්. ඔය පොලිස්වලින් කොයි පොලිස්ද දන්නෑනේ මෙි කිටිටිය.
චමින්ද Wednesday, 16 May 2012 01:00 PM
ඔන්න ඔහොම තමයි අපේ රටේ මිනිස්න්ගේ හැටි. හොද දේ අගය කරන්න දන්නේ නැහැ ඕක තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ ලංකාවේ පොලිසියේ ඔක්කොම එක වගේ නැහැ. ගෙවල් වලට වෙලා හොදට ගොරව ගොරවා නිදා ගන්නේ නැතුව ඔය පොල් ගෙඩි වගේ ඔළු ගෙඩි ඇතුලේ තියන අඹ ඇටයක් තරම් මොල ගෙඩියෙන් කල්පනා කරලා බැලුවා නම් නේද හොද ..............
හරමානිස් Wednesday, 16 May 2012 02:19 PM
අලි බබාගේ මොලේ කරවෙලාද?
අසන්ක Wednesday, 16 May 2012 12:59 AM
කවුද බොලේ සාජන් මහත්තයා....
Ron Wednesday, 16 May 2012 05:46 AM
අලිබබා, පොලිස් (Police)කියන්නේ ඵකක් පොලිෂ් (Polish)කියන්නේ වෙන දෙයක්