IMG-LOGO

බොරු ‘පොලිස්පති‘ රිමාන්ඩ්

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහැණු රවටා නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබා ගත් බව කියන රාජිත මධුෂාන් වීරසේකර ලබන අට වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

ඔහු නවසීලන්තයේ සිට මෙය සිදු කර ඇති බවත්, ලංකාවට එද්දී අත්අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

බොරු ‘පොලිස්පති‘ රිමාන්ඩ්

නිමල් රාජපක්ෂ Wednesday, 07 September 2016 02:32 PM

තවත් අයට ලොකු පාඩමක්. නියම වැඩේ! (නි)

:       0       0

චමල් Wednesday, 07 September 2016 08:52 AM

දැන් ලංකාවේ අයට මෙයාවත් විරයෙක් වේවි (බ)

:       0       0

රන්ජිත් Thursday, 08 September 2016 02:15 AM

මිනිස්සු මේවා කරන්න බයක් නැති හැටි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 657 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site