කඩවත සුවිසල් මන්දිරයක සිය කාර්යාලයය පවත්වාගෙන යමින් නැව් සමාගමක රැකියා දෙන බව කියමින් තරුණයන් නව දෙනකුගෙන් රුපියල් විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළැයි කියන එම්. කරුණාරත්න නමැත්තෙක් ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මැකී මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය. නැව් සමාගමේ නියෝජිතයා ලෙස පෙනී සිටිමින් ඔහු එක් අයකුගෙන් රුපියල් ලක්‍ෂ හතර හමාර දක්වා මුදල් වංචා කර ඇතැයි අධිකරණයේදී කියැවිණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බොරු නැව් සමාගම ලක්ෂ 20 පිල්ලි ගහලා