(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී වැරදි තොරතුරු දුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
"කවුරු හරි ඉන්නවනම් අපිට ඕන විදියට වැඩ කරන්න බැරි ඒ අය නිල ඇඳුම ගලවලා ගෙදර යන්න ඕනෑ" යයිද අමාත්‍යවරයා කීය.
ප්‍රජා කමිටු පිහිටුවීම ආරම්භ කළේ යුක්තිය මෙහෙයුම පටන් ගැනීමට පෙර සිට බවද හෙතෙම පැවසී
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරු තොරතුරු දුන් පොලිස් නිලධාරින්ට වැඩ වරදී
කමල් දිසානායක Sunday, 24 March 2024 10:12 AM
එහෙම අපිට ඕනෑ විදිහට කියලා නීතියක් නෑ. තියෙන්නේ නීතියට සදාචාරයට අනුව වැඩ කරන එක.
Perera Sunday, 24 March 2024 10:19 AM
පොලිසිය වැඩ කරන්න ඕනෑ ස්වාධීනව ජනතා සුබසිද්ධිය උදෙසා මිසක් ආණ්ඩුවේ ඉන්න අයගේ වුවමනා එපාකම් වලට නොවේ.
sam Sunday, 24 March 2024 11:17 AM
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරු කරපු පොලිස් නිලධාරියා ගැන හොයා බලන්නේ නැතෙයි?
හේමන්ත Sunday, 24 March 2024 12:51 PM
ලංකාවේම මේ කමිටු පිහිටුවා අවසන් නැත්නම් මගේ අදහස නොසලකන්න.පිහිටුවා අවසන් නම් අපි දැනුවත් නොවුනේ කොහොමද කියලා දැනගන්න කැමතියි