අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ලෙස තර්ජනය කරමින් ඇමතුම් දුන් බව කියන දුම්බර බන්ධනාගාරයේ අරෝෂ් ඉන්දික (35) නම් සිරකරුවකු ලබන 21 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන සිදු කළේය.
සැකකරු මුදල් වංචා කිහිපයකට සිර දඬුවම් විඳින බව පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බොරු ඩී.අයි.ජී රිමාන්ඩ්
බන්දුල Tuesday, 08 November 2016 06:48 AM
හිරේ ඉන්න කෙනාට කොහෙන්ද දුරකථන? අලුත් වරප්‍රසාදයක් ද? (බ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 08 November 2016 06:11 PM
රජයේ බෝඩිම්වල නිලධාරීන් මීට වඩා විමසිලිවත් වන්නේ නම් මෙවැනි තර්ජන ගර්ජන හිරගෙවල් වලින් පිටවන්නේ නැහැ. ජංගම දුරකතන, පාවහන් ඇතුළෙන් කුඩු ආදිය ඇතුළට යන්නේ කොහොමද? මසකට වරක්වත් කූඩු පරික්ෂා කර අනවසරයෙන් ඇතුළට එන භාණ්ඩ විනාශ කළොත් මේ උවදුරෙන් රට බේරාගත හැකි වෙනවා (නි)
ඩී.උපුල් Monday, 07 November 2016 05:42 PM
හිරකාරයන්ට කොහෙන්ද දුරකථන? (නි)
පීරිස් Tuesday, 08 November 2016 02:40 AM
හිරබත් කන්නන්ට මේ තරම් බලයක්, හයියක් ලැබෙන්නේ කාගෙන්ද කියා පළමුව සොයා බලන්න (නි)
ඉසුරන්දි Tuesday, 08 November 2016 04:23 AM
බලාගෙන යද්දී නීතිවිරෝධී වැඩ සිද්ධවෙන්නේ එළියේ නෙමෙයි ඇතුළේ. (ම)
කුමාරි Tuesday, 08 November 2016 04:55 AM
මේත් ලෙඩ ඇඳේ වරප්ප්‍රසාද ලබන සිරකරුවෙක්ද? (ම)