මැතිවරණය පැවති කාලයේ පැමිණිලි 117 ක් ලැබී ඇතැයි ද ඒවා අතර අසත්‍ය පැමිණිලි ඇතැයි ද අසත්‍ය බව දැන දැනත් පරීක්ෂණ කළැයි ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 26 ක් හා කෑගල්ල දස්ත්‍රික්කයෙන් පැමිණිලි 13 ක් ලැබී ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 17 ක් හා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 16 ලැබී තිබේ. අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 19 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 12 ක් හා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 14 ක් ලැබී ඇතැයි ද මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. කිසිදු පැමණිල්ලක් බරපතල නැතැයි ද කොමසාරිස් වරයා කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බොරු ඡන්ද පැමිණිලිත් දාලා