IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බොරු කපිතාන් කොටු

යුද හමුදා කපිතාන් වරයකුගේ නිල ඇඳුමක් ව්‍යාජ ලෙස ලබා ගෙන හැඳ කපිතාන්වරයකු ලෙස පෙනී සිට ගෙවල් බිඳුම්, සොරකම් කිරීම් ඇතුළු අපරාධ ගණනාවක් කර ඇති බව කියන 19 හැවිරිදි තරුණයකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.



අදහස් (0)

බොරු කපිතාන් කොටු

උපාලි Tuesday, 07 May 2013 03:35 PM

අද සිද්දවෙන දේවල්වල හැටියට, හොඳටම විෂ්වාසද මිනිහා 'නිල ඇඳුමක් ව්‍යාජ ලෙස' ඇඳගෙන ආපු කෙනෙක් කියල? (ස)

:       0       0

මොහමඩ් Tuesday, 07 May 2013 12:13 PM

ලෝකේ වැඩිපුරම හොරු ඉන්න රටද කොහෙද? (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 07 May 2013 12:23 PM

මොහොමඩ් ඇමරිකාවේ. ඇමරිකාවේ. ලංකාවේ නෙවෙයි. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 07 May 2013 12:29 PM

අද කාලේ බොහොම අපූරුවට ඇඳලා ඉන්න අය වැඩි දෙනෙක් හොරු තමයි.(ස)

:       0       0

රන්ජනී Tuesday, 07 May 2013 12:50 PM

ලෝකේ කොහෙත් හොරු ඉන්නවා. කවද හරි අහුවෙනවා, හැමදාම හොරකම් කරන්න බැහැ.(ස)

:       0       0

වරුණ Tuesday, 07 May 2013 01:06 PM

ඒ කියන්නේ හොර කපිතාන් කෙනෙක්. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 01:11 PM

වෑදගත් ඇඳුම් ඇඳගත්ත ගොඩක් දෙනා හොරු තමයි. රටේ ජනතාවට සුභ අනාගතයක් වේවා! (නි)

:       0       0

මහේෂ්. Tuesday, 07 May 2013 01:16 PM

හොර කප්පිත්තෙක්. යුද හමුදාවට බාරදීලා කලිසම ඔලුවෙන් ගැලේව්වා නම් ආයේ යුනිෆෝර්ම් අදින එකක් නැහැ. (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 07 May 2013 06:30 PM

දයා අලහකෝන්ට හොද අවපෝධයක් තියෙනවා අපේ ලංකාව ගැන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site