කොළඹ අසරණ සරණ සමිතිය සහ ජායිපූර් කෘත්‍රිම පාද පළඳින්නන්ගේ සංගමය එක්ව ආබාධික වූවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීමත් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීමත් අරමුණු කොට ගනිමින් වාර්ෂිකව සංවිධානය කරන ‘‘ඒඩෙක්ස් 2014” ක්‍රීඩා උත්සවය කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දුර දිවීම, උස පැනීම, දුර පැනීම, කවපෙත්ත විසි කිරීම, යගුලිය විසි කිරීම ඇතුළු ජවන හා පිටිය තරඟවලින් ජයගත් අයට තෑගි හා සහතික පිරිනැමිණි.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරු කකුලෙනුත් වැඩ පෙන්වයි
චන්ද්‍රා Monday, 20 October 2014 03:38 AM
ක්‍රීඩා ඇමති තුමාට අපේ ආබාධිත ක්‍රීඩා ශුරයන් පැරා ඔලිම්පික්(අබාධිතයන් සඳහා වෙන් වූ ඔලිම්පික්) තරඟයන්ට යැවීමට පුළුවන් වේවායි පතන්නෙමු! (ස)
ඉසුරන්දි Monday, 20 October 2014 04:54 AM
අබාදිතයෝ වුණත් ඒ අයත් අපේ රටේ පුරවසියන්ය.(හේ)
රෙජි-සිඩ්නි Sunday, 19 October 2014 10:39 PM
ඒ අය ආබාධිතයන් කියා සමාජයෙන් කොන්කළ නොහැක. (නි)