යුද හමුදාවේ හිටපු සෙබළකු වූ ආඬිගම සනත් කුමාර (33) කිලෝ මීටර තුනක් පෙරැළී සියඹලාගස්හේන අයියනායක දේවාලයට බාරයක් ඔප්පු කළේය.
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුවහොත් එවැනි බාරයක් ඔප්පු කර බව ඔහු කියා ඇත.
10 වන දින සවස (04) ට බිම පෙරළෙමින් දේවාලයට ගොස් ඔහු බාරය ඔප්පු කළේය.
සනත් කුමාරට හිසට සෙවණක් හෝ රැකියාවක්ද නැත.
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාරේ ඔප්පු කරන්න හිටපු සෙබළා පාරේ පෙරළෙයි
රංග Wednesday, 14 October 2015 12:28 PM
මේ දේ තමාට රස්සාවක් ලැබෙන්න කියලා කරානම් මොකද.? (ර)
සමන් Wednesday, 14 October 2015 01:07 PM
රනිල් මහත්තයා ආවේ නැද්ද ජයග්‍රහණයේ සතුට සමරන්න? (නි)
කාශ්‍යප Monday, 12 October 2015 12:20 PM
මේ තියෙන කරුණාව, හිතවත්කම තම දෙමව්පියන් කෙරෙහි ඇත්නම් හෙට ඔහු දෙව්ලොව ඉපදේවි. (ර)
බන්දුල Friday, 16 October 2015 10:23 AM
හරි හෝ වැරදි කැපවීම අන්තිම ඉහලයි. (ර)
කමල් Tuesday, 20 October 2015 03:57 PM
මෙයාට පිස්සු අනේ ගෙදර වැඩක් ගැන හිතුවනම් මෙයිට වඩා හොඳයි මම හිතන්නේ....(රේ)
ගයනා නෙත්මි Tuesday, 13 October 2015 02:35 PM
මේ වගේ පුහු මෝඩ දේවල් කරනවා දැක්කම ඇත්තටම අපේ සිංහලයා ගැන ලැජ්ජයි..! මං හිතන්නේ මේ වගේ සමූහයක් සමගින් මේ වගේ වීඩියෝ කරලා ප්‍රචාරය කලේ යටි අදහසකින් වෙන්න ඇති.. අනේ අගමැති තුමනි මේ මනුස්සයාට ගෙයකුත් නෑලු, රස්සාවකුත් නෑලු. ඔන්න ඔහේ සේරටම හරියන්න බෙන්ස් කාර් එකකුයි, ගෙයකුයි, රස්සාවකුයි අරන් දෙන්න.. හරිම ෆනී නේද... ලොල්..(අ)
ඉරෝෂ් Tuesday, 13 October 2015 09:21 AM
ලෝකය හිනස්සන වැඩ කරන මිනිස්සු සිටීම ඉතා හොදයි. (ර)
සදුන් Sunday, 11 October 2015 10:29 PM
වාහනයක් ගන්න තියෙන ආශාව නිසා මමත් බාරයක් වුණා රනිල් මහත්තයා දිනවලා දෙන්න කියලා (නි)
අමිල Monday, 12 October 2015 07:52 AM
පිස්සෙක් (බ)
අකලංක මුණසිංහ Monday, 12 October 2015 12:54 AM
මමත් එජාප ආණ්ඩුවක් ආවහම වාහනයක් ගන්න කියලා හිතාගෙන සල්ලි ටිකක් ඉතුරු කරගත්තා. (නි)