IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බර අඩුම බබා මියයි

මහනුවර මහ රෝහලේ උපන් පස් නිවුන් දරුවන් අතර බර අඩුම බබා (ග‍්‍රෑම් 540) මියගියේය. ඔහු පිරිමි දරුවෙකි.



අදහස් (0)

බර අඩුම බබා මියයි

කපිල ජයවිලාල් හේරත් Thursday, 18 October 2012 04:53 PM

හරිම දුකයි..! අනිත් අයට නිරෝගී සුව..(නු)

:       0       0

ජානක බහරේන් Thursday, 18 October 2012 05:13 PM

ඔබට නිවන් සුව පැටියෝ..!(නු)

:       0       0

ධනුකේ Thursday, 18 October 2012 05:26 PM

බබාලා පහක් හම්බඋනා කිවාම මම හදවතින්ම මව්පියනට සුභ පැතුවා.. නමුත් මේක ඇහුවාම ගොඩක් දුක හිතුණා.. දෙමාපියන්ට මගේ බළවත් කණගාටුව ප්‍රකාශ කරනවා.. අනිත් බබාලට නිරෝගී සුවය පතනවා..!(නු)

:       0       0

ලක්ෂිත Friday, 19 October 2012 01:23 PM

චූටි බබෝ, ඔයාට නිවන් සුව! (නි)

:       0       0

රොෂාන් Thursday, 18 October 2012 05:28 PM

රත්තරන් පුතේ ඔයා නැවත මව් කුසකම ඉපදෙවා....සහෝදරයෝ හතර දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා... (නු)

:       0       0

තුවාන් ශෙරිෆ් Thursday, 18 October 2012 05:50 PM

අනේ පව් චූටි බබා..!(නු)

:       0       0

සම්පත් Friday, 19 October 2012 02:05 PM

ඔබට මෙවන් අකල් වියෝවක් නොවේවා. ඔබ‍ට නිවන් සුව පතමි. අනිත් පැටියන් සිවු දෙනාට නිරෝගි දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

සෑම් Thursday, 18 October 2012 06:00 PM

මනුෂ්‍ය ආත්මයක් ලබන්න පින්කලත්, ගොඩක් කල් ජීවත්වෙන්න කර්ම ශක්තිය මදිවෙන්න ඇති. ඔබට මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක අත්නොවෙවායි මම පතමි!(නු)

:       0       0

දමිත් Friday, 19 October 2012 05:55 AM

අයියෝ කනගාටුයි

:       0       0

සේනක Thursday, 18 October 2012 06:10 PM

ලොකු කනගාටුවක් දැනුණා පුතේ. ඔයා නැවත මව් කුසකම ඉපදේවා! අනිත් බබාලට නිරෝගී සුවය පතනවා. බුදුසරණයි!!! (නි)

:       0       0

වරුණ Friday, 19 October 2012 08:10 AM

කණගාටුදායකයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 18 October 2012 07:11 PM

කණගාටුයි. (නි)

:       0       0

ශානි Thursday, 18 October 2012 07:09 PM

පවු දරුවා. කටවහම තමයි වැදුණේ ළමයට. (නි)

:       0       0

ගයාන් Thursday, 18 October 2012 07:31 PM

මම ආසාවෙන් හිටියෙ ලොකු වුණාම ඔයාලව බලන්න... පස් දෙනාම හිටියනම් නියමයි, ඒත් කමක් නෑ ඉතිරි කට්ටියට නිරෝගී සුව පතනවා. (ස)

:       0       0

විමල් Friday, 19 October 2012 09:08 AM

මෙවන් අකල් මරණයකට නැවත ගොදුරු නොවේවා! (නි)

:       0       0

අනුර Thursday, 18 October 2012 07:23 PM

හරිම දුකයි, ජීවිතය කියන්නෙ ඒක තමා. අම්මෙ ඔයා දුක් වෙන්න එපා.පුතා වාසනා කරල තියෙන්නෙ ටික දවසකට... (ස)

:       0       0

අමිල කටුනායක Friday, 19 October 2012 11:15 AM

සතුට කදුළකට පෙරළුනා (නි)

:       0       0

අශාන් Friday, 19 October 2012 12:06 PM

ජනමාධ්‍ය තමයි වග කියන්නට ඕනෑ. පොඩි අයට ඇස්වහ කටවහ කියල දෙයකුත් තියෙනවා. (නි)

:       0       0

උපාලි Thursday, 18 October 2012 11:12 PM

කනගාටුයි

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 18 October 2012 11:19 PM

අනිත් බබාලට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමූ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site