ගම්පහ රෝහල අසලදී සොරකම් කළ යතුරු පැදියක්ද යොදා ගෙන ගම්පහ සහ මිනුවන්ගොඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වටිනා භාණ්ඩ පැහැර ගත්තැයි කියන පස් දෙනෙක් ගම්පහ පොලිසියේ නොවිසිදුණ අපරාධ ඒකකයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
බූරුවා ගැසීමටත් විනෝද විමටත් මුදල් සොයා ගැනීමට මොවුන් සොරකම් කරතියි ද මේ කල්ලියේ තවත් පස් දෙනෙකු සිටිතියි ද බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘බූරුවා‘ ගහන්න හොරකමේ
ලලින්ද්‍ර Thursday, 18 December 2014 06:15 AM
අනේ ඉතින් ආණ්ඩුවෙන් රස්සාවල් දෙනකන් බලන් ඉන්නැතිව ස්වයන් රැකියාවක්වත් කරන්න ඉඩ දෙන්නේ නැතිද? (හේ)
රොකී Thursday, 18 December 2014 09:21 AM
කැසිනෝ හොඳයි නම් බූරුවා ගැහිල්ල නරක් වෙන්නේ කොහොමද? (බ)