IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බේරුවල හෝටල ගින්නේ පරීක්ෂණය රහස් පොලිසියට

බේරුවල මොරගොල්ලේ තරු හෝටලයේ ගින්න පිළිබඳ පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත.

හෝටලයේ දෙවැනි මහලක නාන කාමරයේ මේ ගින්න හට ගනිද්දී මහින්ද රාජපක්ෂ ජනපති තම ඥාති දියණියකගේ විවාහ මංගල්‍යයේ සාක්කිකරුවකු වශයෙන් අත්සන් කිරීමට පැමිණ සිටියේය.

නියෝජ්‍ය රස පරීක්ෂකවරුන් වන ඒ වැලිඅංග සහ ඩබ්ලිව් ඒ ආර් ප්‍රනාන්දු මහත්වරු පරීක්ෂණ පවත්වා සාම්පල කොළඹට රැගෙන ආහ.

 

 



අදහස් (0)

බේරුවල හෝටල ගින්නේ පරීක්ෂණය රහස් පොලිසියට

සත්‍යයා Monday, 28 July 2014 12:02 PM

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ මේගොල්ලෝ සුරුට්ටු පත්තු කරන්න හදනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site