IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බ්‍රේල් දැරිය ඉහළින්ම සරසවි මග පාදාගනී

කලා අංශයෙන් බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා හොරණ තක්ෂිලා මධ්‍යම මහා විද්‍යාලයයේ රිද්මි හදපාන්ගොඩ සිසුවිය  කළුතර දිස්ත්‍රික්කයේ  හතර වැනි ස්ථානය හිමි  කර ගෙන සිටින්නීය.ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන්ද  ඒ සාමාර්ථ නවයක් ලබාගෙන ඉහළ දස්කම් දක්වා ඇත.

ඇයගේ මව වන සුජීවා සුභසිංහ මහත්මිය හොරණ තක්ෂිලා  කනිෂ්ඨ විද්‍යාලයයේ   ගුරුවරියකි. පියා අජිත් හඳපාන්ගොඩ  මහතා පෞද්ගලික අංශයේ රැකියාවක නියැලෙන්නෙකි.

ridmi-(2) ridmi-(5) ridmi-(12)

 



අදහස් (0)

බ්‍රේල් දැරිය ඉහළින්ම සරසවි මග පාදාගනී

සරත් පියසේන Monday, 29 December 2014 05:39 AM

දියණියනි නුඹ රටටම අාදර්ශයක්ම වේවා! (නදී)

:       0       0

පද්මිණී Sunday, 28 December 2014 09:49 AM

ජිවිතයේ සුන්දරම අවධිය ගෙවන සුන්දර දිරිය දියණියගේ අනාගතයට සුබාසිරි එක් කරමි. (බ)

:       0       0

මැණික් Sunday, 28 December 2014 10:07 AM

දුවට තෙරුවන් සරණයි. යහපත් අනාගතයකට සුභ පැතුම් !(දිල්)

:       0       0

ලසිත් Sunday, 28 December 2014 10:12 AM

දුවට ඉතා සතුටින් සුභ පතමි (දිල්)

:       0       0

චමිල - පානදුර Sunday, 28 December 2014 10:13 AM

හදවතින් සුබ පැතුම් දුවේ .... කොපමණ බාදක ආවත් ජීවිතය ජය ගන්න ආසිරි පතමි....(නදී)

:       0       0

පාලිත Sunday, 28 December 2014 10:21 AM

වාසනාවන් දුවේ. ඔයාගේ හැම ප්‍රර්ථනාවක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවි. ඔයා හැමෝටම හොඳ ආදර්ශයක්. (දිල්)

:       0       0

ඇඩ්රියන් ද මෙල් Sunday, 28 December 2014 10:29 AM

ඉතාමත් ආදර්ශමත් දියණියක්. ඔබට තෙරුවන් සරණයි (බ)

:       0       0

ආනන්ද Sunday, 28 December 2014 10:38 AM

ඔබට මගේ උණුසුම් සුබ පැතුම් දියණියනි !!! (බ)

:       0       0

අබ්දුල් රාසික් කටාර් Sunday, 28 December 2014 10:44 AM

දිරිය දියණිය ඔබ අපේ රටට මහඟු දායාදයකි. ඔබට ඔබේ අනාගත පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා අපි අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා. (බ)

:       0       0

ක්‍රිෂ්ණා Sunday, 28 December 2014 10:47 AM

නොපෙනෙන ලොව දිරියෙන් ජයගත් දිරිය දියණියට අප සැමගේ සුබ පැතුම් හද පිරි සෙනෙහසින් (බ)

:       0       0

චමින්ද Sunday, 28 December 2014 11:25 AM

දිරිය දියණියනි, තවම ලංකාවේ ඔබ වැනි අය වෙනුවෙන් වැඩකරන්න පුළුවන් විදියට අවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණ කෙරී නැහැ (නි)

:       0       0

නදිත් Sunday, 28 December 2014 11:29 AM

මා ළඟදී ලොකු පිනක් කළා. මතු උපදින හැම භවයකම දුවට ඇස් පෙනීම ලැබෙන්න ඒ පින් හේතුවේවා ! (නි)

:       0       0

පාලිත මහින්ද - ඉතාලියේ මිලානෝ Sunday, 28 December 2014 11:36 AM

ඔබට මගේ උණුසුම් සුබ පැතුම්.! (ර)

:       0       0

අමා ලියනගේ Sunday, 28 December 2014 11:52 AM

දිරිය දියණියට සුභ පැතුම්.! තෙරුවන් සරණින් ජයම වේවා.! (ර)

:       0       0

අනෝමා Sunday, 28 December 2014 01:09 PM

ලෝකයේ ඈත සිට ඔබට උණුසුම් සුබ පැතුම් රිද්මි දුවේ.! (ර)

:       0       0

ඉන්දික ගාලේවත්ත Sunday, 28 December 2014 03:11 PM

දැනුම නෙත වගේම අනෙක් නෙතත් පෑදේවා.! (ර)

:       0       0

සරත් Sunday, 28 December 2014 11:29 PM

දුවේ, මගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

දීපාල් Monday, 29 December 2014 03:17 AM

ඔයාට අපේ උණුසුම් සුබ පැතුම් (අ)

:       0       0

පී. රණවක Monday, 29 December 2014 03:19 AM

රටටම ආඩම්බරයක් දුවට සුභපැතුම් (අ)

:       0       0

ඉන්දික Monday, 29 December 2014 03:58 AM

නොලැබුණු දේවල් ගැන ලත වෙමින්, කාලය ගත කරන අපේ රටේ සියලුම දරුවන්ටත්, සියලුම පුරවැසියන්ටත්, විශාල ආදර්ශයක්, මේ සොහොයුරිය ලබා දීලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ තමුන්ට නොලැබුණු දේ ගැන කම්පා වීම නෙමේ, ලැබී තිබෙන සුළු දේ වුණත් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම ජීවිතය සාර්ථක කර ගැනීමයි. (අ)

:       0       0

ජානක Monday, 29 December 2014 04:20 AM

මේ හැම දේටම වඩා අබ්දුල් ගේ ප්‍රාර්ථනාව අගය කරනවා. (දිල්)

:       0       0

කමල් Monday, 29 December 2014 05:23 AM

දිරිය දියණියට මැද පෙරදිගින් සුභ පැතුම්! ලොව දිනන දුවක් වන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site