මිනී පෙට්ටියක සඟවාගෙන බොරැල්ලේ සිට මිනුවන්ගොඩට කුඩු කිලෝ 17 ක් රැගෙන ගිය නමගිය කුඩු කප්පිත්තකුගේ ගෝලයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරැල්ලෙන් කුඩු කිලෝ 17 ක් අල්ලයි
සමන් Wednesday, 30 July 2014 05:57 AM
සුදෙල්මි , කව්ද අෙන් ඔයා කියන කෙනා. අපිටත් කියන්නකෝ දැනගන්න (නදී)
පාලිත Wednesday, 30 July 2014 06:21 AM
මේක මහා විහිළුවක් වගේ වෙලා දැන් (නි)
රුවන් කුමාර Friday, 01 August 2014 10:16 AM
මේත් ආස්චර්යයේ කොටසක්ද (නදී)
ඩී.උපුල් Wednesday, 30 July 2014 06:32 AM
පොලිසියට අහුවෙන්නේ ගෝලයෝ විතරමයි. (නි)
තිලක්-ඩුබායි Tuesday, 29 July 2014 04:13 PM
අපෝ කුඩු කිලෝ 17 ක් කියන්නේ මොකක්ද ? (අ)
සඳුනි Tuesday, 29 July 2014 04:13 PM
මේකට සම්බන්ධ දේශපාලුවා කවුද අනේ..(අ)....
තිලක්-ඩුබායි Tuesday, 29 July 2014 04:26 PM
දැන් කුඩු කිලෝ 100 පන්නල ඇල්ලුවත් මිනිස්සු බලන්නේවත් නැහැ.ඒ තරමට එපා වෙලා.කුඩු අල්ලනවා.වෙන දෙයක් නැහැ.ගෙන්වන කෙනෙක් නැහැ.පිස්සු හැදෙනවා. (අ)
තිලක්-ඩුබායි Tuesday, 29 July 2014 04:27 PM
ලංකාවේ බත් කන අයට වඩා ඉන්නේ කුඩු ගහන අය.රටකට ගිය කලක්. (අ)
තිලක්-ඩුබායි Tuesday, 29 July 2014 04:29 PM
සඳුනි.අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ ,මොකෝ ජීවත් වීමේ ආසාව එපා වෙලාද? (අ)
සරත් Tuesday, 29 July 2014 05:05 PM
අය වැය ගොඩ දාගන්න පුළුවන් (නදී)
ධර්ම Tuesday, 29 July 2014 06:12 PM
එයත් එක්කම පෙට්ටිය වැහුවා නම් හරි. (නි)
නලින් Tuesday, 29 July 2014 06:47 PM
ඉස්සරම කුඩු ගැන ඇහුනේ මිලිග්‍රෑම් වලින්, දැන් කිලෝ ගණන් වලින්, සිමෙන්ති කොට්ට වගේ, රට දියුණු වෙනකොට ඔහොම තමයි. ඇරත් දැන් ඡන්දයක් කරන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුටත් ලක්ෂ ගණනින් යනවලු. ඉතින් හැමෝම තමන්ට පුළුවන් විදියට මේ බිස්නස් එක කරගන්න වෙනවා ඊළඟ ඡන්දෙට කලින්. (අ)
කරුණාරත්න Wednesday, 30 July 2014 08:51 AM
මිනිස්සු බත් කාල කන දෙයක් වගේ දැන් කුඩුත්. විනාශයක් තමයි මේක ලංකාවේ අනාගත පරම්පරාවට. (නදී)
නලින් යහම්පත් Tuesday, 29 July 2014 08:34 PM
අපි කෙසේ අනුන්ට දෙස් දෙවොල් තිබ්බත් . ලංකාවේ කුඩු බාවිතය කරන්නේ සියයට 99 ක් සිංහලයන් . එනිසා සිංහලුන් වශයෙන් කුඩු භාවිතය නතර කල හොත් .මෙම කුඩු ගෙන්වීමත් කුඩු වලින් රජවන කොටසත් නැතිවී යනවා . ලංකාවේ බහුතරය අපි නිසා . අපිම මෙය පටන් ගත යුතුය (අ)
සුදෙල්මි Tuesday, 29 July 2014 09:11 PM
මේ හැම දේටම සම්බන්ද එකම කෙනා තමා. අපි කව්රුත් දන්නා (අ)
දසුන් Tuesday, 29 July 2014 11:46 PM
මේකත් වෙලේසුදගේ එකවුන්ට් එකට දාමු (අ)
ක්‍රිෂාන් Wednesday, 30 July 2014 08:03 PM
මහ මොළකරු අල්ලන්නේ කවදාද? (නි)
අමිල Wednesday, 30 July 2014 10:48 AM
මුදුන් මුල් කපන්න. ගෝලයෝ අල්ලලා වැඩක් තියනවද? (නි)
ලලිත් - එස්.එල් Wednesday, 30 July 2014 02:55 AM
අපේ රට කුඩේ කුඩු. අහෝ ලංකා මෑණියනි ඔබ කොහොමද මේවා උහුලාගෙන ඉන්නේ ? (නදී)
සේනක Thursday, 31 July 2014 02:34 AM
කුඩු වසංගතය නිසා අපේ කොල්ලන්ගේ ජීවිත අනතුරේ (නි)
ධම්මික Wednesday, 30 July 2014 03:21 AM
අපෝ කුඩු කියන්නෙ දැන් සීනි වගේනේ. කොයි හන්දියෙත් ඕනෙ තරම් ගන්න තියෙනවා. අහුවෙන්නෙ කලින් අල්ලපුවද දන්තේ නෑ.(නදී)
බංඩාර Wednesday, 30 July 2014 03:27 AM
අාස්චර්යට කුඩු නැතුව පුලුවන්ද (නදී)
සමීර Wednesday, 30 July 2014 04:11 AM
මේක ඉතින් දැන් රසවත් පුවතක් වෙලා (නි)
හිල්මි Wednesday, 30 July 2014 04:15 AM
දැන් මිනිස්සු බත් කන එක අතහැරලාවද්ද? (නි)
අජිත් කරුණාරත්න Wednesday, 30 July 2014 04:20 AM
ඔතන පිරිසිදු කුඩු තියෙන්නේ කිලෝ 8.5 යි. (නදී)
දේදුනු Wednesday, 30 July 2014 04:34 AM
අනේ දෙවියනේ අපේ අනාගත දරු පරපුරට මොනවා වෙයිද (නදී)
හසිත් Wednesday, 30 July 2014 12:08 PM
දැන් මේක කුඩු සුරපුරයක් වෙලානේ! (නි)