IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බර්ලින් සම්බෝධි විහාරයේ වස් පිංකම

ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් සම්බෝධි විහාරස්ථානයේ කඨින මහා පිංකම බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්විණි.

බර්ලින් විහාරාධිපති  දික්වැල්ලේ සීලසුමන, ස්විට්ස්ර්ලන්තයේ ඡිනිවා බෞද්ධ පදනමේ සභාපති  හල්යාලේ විමලරතන, කළුආරච්චියාගම සුමනරතන, පැරීසියේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති තලංගල්ලේ සුමංගල, මියුනික් බෞද්ධ විහාරයේ කන්නිමහර පියසිරි, බොන් බෞද්ධ විහාරාධිපති  බටුවන්ගල සමිද්ධි, බර්ලින් ප්‍රභවන තායි බෞද්ධ විහාරාධිපති ප්‍රාමොන්චායි හා ජර්මන් ජාතික ප්‍රාලයිෆ් යන හිමිවරුන් සමග ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම, ඇමෙරිකාවේ පරිසර අධිකරණයේ විනිසුරු ලීසා බුෂ්මන් මහත්මිය, බර්ලින් හුම්බෝල්ට් සරසවියේ ආගම් හා දර්ශන පීඨයේ මහාචාර්ය අන්ද්‍රෙයාස් ෆෙල්ඩිට් කෙළර් හා ජර්මන් ජාතික බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය රෛනර් නුවාක් මහතා ඇතුළු සිංහල, ජර්මන්, තායි, සහ කාම්බෝජ් බෞද්ධයන් විශාල පිරිසක් සහභාගි වුහ.

017 019 035 041

 

 

 



අදහස් (0)

බර්ලින් සම්බෝධි විහාරයේ වස් පිංකම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site