IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බර්ලින් වෙසක් පිංකම

ජර්මනියේ  බර්ලින් නුවර පැරණිම  විහාරය වන  බර්ලින් විහාරයේ  වෙසක් පිංකම පසුගිය ඉරිදා පැවැත්විණි. ශ්‍රී ලාංකික  ජර්මන්  කාම්බෝජ තායිලන්ත ජාතිකයින්  මෙම පිංකමට  සහභාගී වු අතර  දවස පුරා  ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන දෙමින්  දාන ශිල භාවනා වැඩසටහන් සිදු විය.

 විහාරාධිකාරීන් වන  දික්වැල්ලේ සීල සුමන,කොන්ගස් පිටියේ  ශාන්ත රක්ඛිත,ඇමෙරිකා ජාතික  යෝගාචර රාහුල හිමි  සහ ශ්‍රී ලංකාවෙන්  වැඩම කළ  කුරුණෑගල ඇත්කද මහා විහාරාධිකාරී  මහසෙන්ගම පුඤ්ඤානන්ද යන හිමියෝ  මෙම පිංකමට සහභාගී වුහ.

ඇමෙරිකා ජාතික  රාහුල හිමියන් දේශනා කළේ  බුදුන්වහන්සේගේ  තෙමඟුල සිහිකරන  වෙසක් දිනය දා  කරුණාව ,මෛත්‍රීය,දයාව,පෙරදැරි කරගෙන  බුදු දහමට අනුව ජීවත් වීම  අද මුළු ලෝකයටම  යෝග්‍ය වී ඇතැයි කීය.

 ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති  සරත් කොන්ගහගේ  මහතාද මෙම වෙසක් පිංකමට  සහභාගී වු අතර  ජර්මන් ජාතිකන් හා  ශ්‍රී ලාංකිකයන් එක්ව  සංවිධානය කළ  දන්සලක්ද පැවැත්විණි.

 



අදහස් (0)

බර්ලින් වෙසක් පිංකම

ආනන්ද ද සිල්වා Sunday, 02 June 2013 02:54 PM

සහභාගි වූ දායක සභාවේ උපාසක උපාසිකාවන් විසින්ම දන්සැල හිස්කළ බවක් ඡායාරූපයෙන් පෙනීයයි. මෙය සත්‍ය ද ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site