ජර්මනියේ පැරණිම බෞද්ධ විහාරය වන බර්ලින් මහා විහාරයේ වෙසක් පිංකම 26 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ සිට කුරුණෑගල ඇත්කද රජ මහා විහාරාධිපති මහසෙන්ගම පුඤ්ඤානන්ද හිමියෝ ජර්මනියට වැඩම කළහ.
ඇමෙරිකා ජාතික යෝගාචර රාහුල හිමියන් හා වසර 10 ක් ශ්‍රී ලංකාවේ වන ගතව බවුන් වැඩු ජර්මන් ජාතික ඥාණ නිසෙන්ති ,විහාරාධිකාරී හිමිවරුන් වන දික්වැල්ලේ සීල සුමන හා කොන්ගස් පිටියේ ශාන්ත රක්ඛිත යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම පැවැත්වේ .
දන්සැලක්ද සංවිධානය කරති.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කොන්ගහගේ මහතා ද මේ සදහා සහභාගී වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බර්ලින් වෙසක් ඉරිදා