තම සැමියාට මාසයකට රුපියල් 2500 ක නඩත්තු ගෙවන ලෙස මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය මහනුවර කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ ඩබ්ලිව්.එම්. තුෂාරි වීරතුංගට (35) නියෝග කළාය. 2003 දී රිය අනතුරකින් සදා ආබිධිතයකුවූ මිරිස්සේ උඩුපිල කේසර සේනාරත්න බිරියගෙන් නඩත්තු ඉල්ලා මේ නඩුව පැවැරීය. නඩුව සමථයක් කර ගැනීමට දෙපාර්ශවයම එකඟවූ අතර සැමියාට රුපියල් දසදහසක හිඟ මුදල් ගෙවූ බිරිය මාසයකට වරක් ඔහු බැලීමට යාමටද කැමැත්ත පළ කළාය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බිරිය සැමියාට නඩත්තු ගෙවයි
අප්පුහාමි Wednesday, 11 January 2012 11:46 AM
බලන්න නොපැමිණියාට නම් කමක් නැහැ. මුදල් දෙන්න
සුගත් Wednesday, 11 January 2012 12:44 PM
2500 ක් මොනව කරන්නද? 20000 ක් වත් ඉල්ලන්න තිබුණ