IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බිරිය දැක එලොව යයි

සිගිරිය දිගම්පතහදී ත්‍රිරෝද රියක් හා ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ සැමියකු (28) මිය ගොස් බිරිය බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.

වසර දෙකක් විදේශ ගතවී සිටි සිය බිරිය නිවසට කැඳවාගෙන ඒම සඳහා කටුනායකට ගුවන් තොටුපළට ගොස් එද්දී මේ අනතුර සිදු විණි.



අදහස් (0)

බිරිය දැක එලොව යයි

සනත් Wednesday, 14 January 2015 09:33 PM

පවු....! සීගිරියේ සිට එච්චර දුරක් යන්නේ නැතුව බස් එකකවත් ආවා නම් ඉවරනේ. ඔබට නිවන් සුව! (නි)

:       0       0

ගයාන් සංජිව Thursday, 15 January 2015 01:45 AM

බිරියගේ ඉරණම ඒක වෙන්න ඇති. සැමියාට නිවන් සුව පතමි ! (නි)

:       0       0

නිසංසලා Thursday, 15 January 2015 03:42 AM

පාසල් සමයේ මාගේ මිතුර, ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site