IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බිරිය ගියැයි දරුවන්ට වසදී පියත් වස ‌බීල

(ඉන්දිකා  රාමනායක සහ සුදත් එස් කුමාර)

පූඩළුඔය හැරෝවත්ත උඩකොටසේ  පදිංචි   පුද්ගලයෙකු  සිට 11, 8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට  කෑම වලට වස දමා ඔහුද  වස පානය කිරීම හේතුවෙන්  තිදෙනාම අසාධ්‍ය තත්වයෙත්වයෙන් ගම්පොළ  රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සැකකරු පෙරේදා (17) පස්වරුවේ දරුවන්ට මෙලෙස වස ලබා දී ඔහු ද වස පානය කර ඇති බව  පොලිසිය පවසයි  

සැකකරු ගේ බිරිඳ ඔහුට නොදන්වා රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට පිටව යාම හේතුවෙන්,  සිත් තැවුලට පත් සැකකරු මෙලෙස දරුවන්ට වස දී තමාත් වස පානය කර ඇති බව  විමර්ශනයේදී පොලිසිය හෙළිකරගෙන ඇත.

සිද්ධියෙන් සැකකරු සහ ඔහුගේ දරු දෙදෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.

පූඩළුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.  



අදහස් (0)

බිරිය ගියැයි දරුවන්ට වසදී පියත් වස ‌බීල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site