IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බිරිය ගේතුළ සිරකර ගෙට ගිනි තියලා

( සුමිත් පොතුපිටිය) 

සිය බිරිඳ නිවස තුළ  සිරකර නිවසට  ගිනිතැබූ පුද්ගලයකු අද අත්අඩංගුවට  ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

කළුතර , ගමගොඩ රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

දෙදෙනා අතර කලක පටන් පවුල්  ආරවුල් පැවත ඇති බවත්, සැකකරු ඊයේ (13) සවස බීමතින් පැමිණ සිය බිරිඳ කාමරයක සිටියදී රබර් මෙට්ටය, කොට්ට සහ ඇදුම් නිවසේ දමා ගිනිතබා ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය පවසයි .

ගිනිතැබීමෙන් නිවසෙහි මුළුමුළුතැන්ගෙට හානි සිදුව ඇති නමුත් පැමිණිලිකාර කාන්තාව ඇයගේ ඇදුම් රැගෙන  නිවසෙන් පිටතට පැමිණ  ඇති බවද පොලිසිය සදහන් කරයි.

 

 

 

 



අදහස් (0)

බිරිය ගේතුළ සිරකර ගෙට ගිනි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site