IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බිරිය ඉස්සුවාලු : ආවේ කැමැත්තෙන්ලු

ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. කෝටිපතියෙකි. දරුවන් හතර දෙනකුගේ පියෙකි. තවත් දේශපාලනඥයකු ඔහුගේ බිරිය බලෙන් නිවසේ රඳවාගෙන ඇතැයි ඔහු පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත.

දෙදෙනාම මධ්‍යම පළාතේය. එම දේශපාලනඥයා කුඩා දේශපාලන පක්ෂයක නායකයෙකි. නමුත් බිරිඳ පොලිසියට කියා ඇත්තේ සිය කැමැත්තෙන් පැමිණි බවය. තම සැමියාගෙන් දික්කසාද වන බවද ඇය පවසා ඇත.



අදහස් (0)

බිරිය ඉස්සුවාලු : ආවේ කැමැත්තෙන්ලු

රෙජි-සිඩ්නි Tuesday, 22 September 2015 01:15 AM

"ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ "කියලා දැන් තියෙන්නේ දරුවන් එක්ක ජීවත්වෙන්න. (නි)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 12:11 PM

ආදර සටනක්ද මනාප සටනක්ද (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 September 2015 09:24 AM

ගැහැණු ඔහොම තමයි , ගිය කෙනාට යන්නම දෙන්න ඕන ගෙනාවත් නැවත කොරන්නෙත් ඕකමයි (ම)

:       0       0

අඩම් Saturday, 26 September 2015 02:16 PM

අනුන්ට බැන බැන තව කීදෙනෙක් ගනීද දන්නැහැ (අ)

:       0       0

ප්‍රියා Saturday, 26 September 2015 03:52 AM

මම නම් හිතන්නෙ පොඩි පක්ෂයට මනාප ටිකක් වැඩි කරගන්න ලොකු පක්ෂය ගාවට රින්ගන්නඇති. ඔහොම දේවල් පස්සේ ඒවි. බයවෙන්න එපා (

:       0       0

අහිංසක Friday, 25 September 2015 07:59 AM

දෙවියන්ගේ කැමැත්ත (අ)

:       0       0

දහම් Tuesday, 22 September 2015 10:26 AM

හංගන්නේ මොකටද. ඔය නම දාල තියෙන්නේ. ගිය ආණ්ඩුව සදාචාරය විනාශ කළා කියල බෙරිහන් දීපු අසාද් සාලි අනුන්ගේ ගැනියෙක්ව උස්සල තියෙන්නේ. අන්න යහපාලනේ (බ)

:       0       0

නිහාල් Wednesday, 23 September 2015 07:06 AM

ධනය තියෙනවානම් හතක්ම පුළුවන්නේ.මොකට බෙරිහන් දෙනවාද,(ම)

:       0       0

කරුණාරත්න Tuesday, 22 September 2015 11:19 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සමන්ති Wednesday, 23 September 2015 02:28 PM

නුගේගොඩ පැත්තේ කඩේක දුවරු දෙදෙනෙක් සිටින මුදලාලිගේ බිරිඳත් ඉස්සර ත්‍රී විල් එලවපු දේශපාලකයෙක් ඉස්සුවාලු . (අ)

:       0       0

වීරකෝන් Sunday, 27 September 2015 11:07 AM

තමන් ලොකු කරදරයකින් ගැළවුණා කියලා හිතාගන්නද? (නි)

:       0       0

ගීතා Friday, 25 September 2015 01:57 AM

ලොකු කරදරයකින් බේරුනා කියලා හිතාගත්තා නම් ඉවරයි (නි)

:       0       0

සතිෂ් Monday, 21 September 2015 02:35 PM

දේශපාලනය කරන්ට අවශ්‍ය සුදුසුකම්වලින් එකක් සපුරා තියෙනවා. අන්න නියම දේශපාලනඥයෝ ....(බ)

:       0       0

සම්පත් Thursday, 24 September 2015 05:50 AM

යහපාලන නියමුවන්ගේ සැබෑ ස්වරූපය මේ බව ජනතාවට දැන් තේරුම් ගත්තත් අශ්වයා පැන ගිහින් ඉවරයි.(ම)

:       0       0

ශානක Tuesday, 22 September 2015 12:28 PM

පුදුම කතාවක්නේ.(හේ)

:       0       0

ෂෙහාන් Wednesday, 23 September 2015 04:13 AM

සුකර සාලි කියල ලියන්න? (බ)

:       0       0

ධම්ම Tuesday, 22 September 2015 05:55 AM

ගිය බිරිඳ ගැන මනෝ පාර දාගෙන ඉන්නවාට වඩා දරු හතර දෙනායි කුඩා දේශපාලන පක්ෂෙයි බලාගෙන ඉන්න එක වැඩිය හොඳයි. (බ)

:       0       0

සිල්වි Monday, 21 September 2015 04:18 PM

මෙයාලා මෙයාලවම පැහැරගත්තාට කමක් නැහැ. අහක ඉන්න අහිංසක කාන්තාවන් පැහැර ගන්නේ නැතුව. (නි)

:       0       0

දර්ශා Tuesday, 22 September 2015 06:08 AM

මේ කා ගැන කියන්නේ ? යහපාලන අයෙක්ද (අ)

:       0       0

මංජුල Tuesday, 22 September 2015 12:36 PM

ෆොන්සේකා...ඔව් ඒවා අපිට මතකයි. ඒත් අපි නම් හිතුවේ මිනිස්සු ගිය ආණ්ඩුව එලවලා මේ ආණ්ඩුව ගෙනාවේ එයාලා කරපු වැරදි මෙයාල නොකරන්න කියලා. දැන් එතකොට ඔයා කියන්නෙ ගිය ආන්ඩුවේ අය කරපු හැම වැරදි වැඩක්ම මේ ආණ්ඩුවේ අයටත් කරන්න අයිතිය තියනවා කියලද? (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 30 September 2015 04:57 AM

'අල්ලා හුඅක්බර් '....'අල්ලා හුඅක්බර්'.....(ම)

:       0       0

චන්ද්‍රසිරි Monday, 21 September 2015 06:07 PM

සල්ලි වලට කෑදරකමේ ගියා නම් කවදාහරි විඳවන්නම වෙනවා (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 21 September 2015 06:07 PM

බිරිඳ ගියා නම් තවත් ළතවෙන්නේ මොකටද? (නි)

:       0       0

යොහාන් Saturday, 03 October 2015 04:23 AM

එහෙනම් මොකටද වදවෙන්නේ? (නි)

:       0       0

ෆොන්සේකා Tuesday, 22 September 2015 07:51 AM

දර්ශා යහ පාලනේ අයට වීතරද ප්‍රශ්න තියෙන්නේ ඔය වගේ?පසුගිය ආණ්ඩුවේ ඇමති වරු එක එක නිලියෝ එක්ක ගායිකාවෝ එක්ක හිටියා අමතක ද ඔයාට (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site