IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බුරියානි විෂ වී 65ක් රෝහලේ

කෑම විසවූ බවට සැක කරන 65ස් දෙනකු රෝහල් ගත කර ඇතැයි කාත්තන්කුඩි මූලික රෝහලේ අධ්‍යක්ෂ එම් එස් එස් ජාබීර් මහතා කියයි.

නගරයේ හෝටලයකින් බුරියානි කෑම කෑ පසු රෝග ලක්ෂණ ඇතිවූ බව ඔවුන් කීවේයැයි ද ඒ මහතා පවසයි.

රෝහල් ගත කළ පිරිස අතර ළමයි 16ක් සිටති. එක් දරියක් වැඩිදුර ප්‍රතිකාර සදහා මඩකලපුව රෝහලට මාරු කරනු ලැබුවාය.

කාත්තන්කුඩි පොලිසිය ද පරීක්ෂණයක් අරඹා තිබේ.

 



අදහස් (0)

බුරියානි විෂ වී 65ක් රෝහලේ

සෙනරත් Sunday, 21 February 2016 04:50 PM

බුරියානි සහ ප්‍රයිඩ් රයිස් සෑදීමේදී රස වැඩි කිරීම සඳහා හෝටල්කරුවන් කෘතීම රසකාරක යොදන බව අසා ඇත්තෙමි. ඇතැම් ගෘහණියෝද නොදැනුවත්කම නිසා මේවා වෙළදපොලින් මිලදී ගනිති. මේවා දිවට රසයක් ගෙනදෙන එහෙත් ආමාශයට විස වන රසායනික ද්‍රව්‍යය වේ. (නි)

:       0       0

නලින් යහම්පත් Sunday, 21 February 2016 07:55 PM

කිසි ප්‍රමිතියකින් පිරිසිදුකමකින් තොරව මුදල් ඉපයීමට පමණක් කරනා මෙම වෙළඳාම් නිසා මිනිස් ජීවිත වලට වන හානිය එමටය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site