ඉතාලියේ රෝම අගනුවර සම්පාවුලෝ පෙදෙසේ මහා වැස්සෙන් පලොක්කෝ ගඟ උතුරා අසල ගෙයක් යටවීමෙන් මීගමුවේ තාරංග පෙරේරා (32) ඟගෙ ගසාගෙන ගොස් මරුමුවට පත්විය. සිය බිරිය ඩිලානි (26) සහා මාස 3ක් වයසැති කෙයාරා දියණියගේ දිවි බේරා ඉහළ මාලයට යවා යළි පහළට ආ අවස්ථාවේ දී ඔහු සැඩ පහරට අසු වී ඇත. අවට පදිංචි ශ්‍රී ලාංකිකයන් ඔහු බේරා ගැනීමට උත්සහා කළ නමුත් එය අසාර්ථක විය. පිහිනුම් ශූරයකු ද වන තාරංග ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. ඔහු ඉතාලියේ අවන්හලක සුපවේදියෙක් විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බිරියත් දරුවාත් බේරයි සැමියා ගඟට බිලිවෙයි