තම බිරිය වසර 16 කට පෙර ඝාතනය කළැයි කියන සැමියෙක් හම්බන්තොට දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ දෙදෙනා බඳගිරියේ ජීවත්ව සිටියදී මේ අපරාධය සිදු විය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
බිරියගේ මාරයා වසර 16 කට පසු අත්අඩංගුවට
වසන්ත Wednesday, 25 June 2014 03:48 PM
ටොෆි කන එකත් මැරෙන වැඩක් තමයි !(දී)
ශාන්ති Wednesday, 25 June 2014 03:57 PM
එයටත් වැඩියෙන් එයාලට ඒක පහසුයි වගේ ,දවසකට කීයක් නම් මරණ අපි අහනවද(දී)
ප්‍රසන්න Wednesday, 25 June 2014 10:25 PM
ඔහේ වෙන මැරයෝ නැද්ද?(දී)
ලලිත් Wednesday, 25 June 2014 01:26 PM
දැන් රට හැම අතින්ම දියුණු වෙලා වගෙයි (නි)
මෝරලා Wednesday, 25 June 2014 02:13 PM
මෙයාලට නම් මිනීමරන එක ටොපියක් කනවා වගේ. (ස)
රන්ජිත් Wednesday, 25 June 2014 02:20 PM
කොච්චර පරණ සිද්ධියක්ද මේ? වරදක් කර සැඟවී සිටින්න බැහැ (නි)
හේරත් Wednesday, 25 June 2014 02:50 PM
දැඩි දඩුවම් දෙන්න (නි)