උතුරු කළුතර ගල්පාතදී රුපියල් දහසක ප්‍රශ්නයක් මත ඉඩම් හිමි වැවිලිකරුවකු වන ආනන්ද ප්‍රේමලාල් දසනායක (48) මහතා මරා දමා ඇතැයි පොලීසිය කියයි.ඔහු තිදරු පියෙකි.
ඔහුගේ බිරියගෙන් රුපියල් දහසක් ණයට ගත් පුද්ගලයකු මෙම ඝාතනයට හවුල් බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරියගෙන් දාහ අරන් සැමියා මරලා
පිටබැද්දර ජයා Friday, 18 July 2014 11:36 PM
කාලෙකට පස්සේ වුණත් පිටිගල කියන කතාවට මාත් එකඟයි (නි)
සත්‍යා Saturday, 19 July 2014 01:16 AM
මිනිස් ජීවිතයකට දැන් වටිනාකම අනුව පවතින සමාජ දේශපාලන හා ආර්ථිකයේ ආශ්චර්යය වටහාගන්න පුළුවන්. (නි)
පිටිගල Friday, 18 July 2014 01:01 PM
සෑම සාර්ථක මිනිසෙක් පසුපසම ගැහැනියක් ඇත. සෑම අසාර්ථක මිනිසෙක් පසුපසත් ගැහැනියක් ඇත. සෑම මරාදැමූ මිනිසෙක් පසුපසද ගැහැනියක් ඇත. (නි)
රොකී Saturday, 19 July 2014 02:51 AM
පිටිගලයි, පිටබැද්දරයි කියන කතාව හරි තමයි. (නි)
අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 19 July 2014 05:23 AM
සල්ලි සහ ඉඩ කඩම් නිසා තමුන්ගේ තාත්තල අම්මල මරණ නුතන අජාසත්තල ඉන්න කාලයක් මේක. දවස පූරා බණ අහන්න පහසුකම් දුන්නත් මේ වගේ නොමිනිසුන්ව හදන්න බැහැ. (අ)
සමන්ත Saturday, 19 July 2014 05:34 AM
// සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියෙක් ඇත.// "ඉතින් සෑම ගැහැනියෙක්ම යන්නේ සාර්ථක මිනිස්සු පස්සේ තමයි..!" (නදී)
ෂෙරිෆ් Friday, 18 July 2014 09:58 AM
අරුම පුදුම දේවල්නේ අපේ රටේ සිද්ද වෙන්නේ, (අ)
සුජිත් Friday, 18 July 2014 10:06 AM
මිනිස් ජීවිතයක වටිනාකම! අහෝ රටට ගිය කල ! (නි)