ලන්ඩනයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ වාර්ෂික සර්වරාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනය භික්‍ෂුන් වහන්සේලා විසි නමකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති මේ පින්කමට විවිධ ජන කොටස්හි සාමාජිකයෝ සහභාගි වූහ. දිමන්ත වීරරත්න පවුලේ සාමාජිකයෝ හීල්දානයද ශාන්ත පෙරේරා පවුලේ සාමාජිකයෝ දහවල් දානයද පිරිනැමූහ.
පිංකමේ ප‍්‍රධාන දායකත්වය කැකුළාවල පවුලේ සාමාජිකයෝ දැරූහ. පින්කමට ආ පිරිස්වලට ආහාර පාන සැපැයූයේ විජේප‍්‍රකාශ් පවුලෙනි.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බර්මින්හැම් පන්සලේ පිරිත් පින්කම.