IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොරතෙල් මිලේ ස්ථාවරත්වයට බැරල් මිලියන 2ක් කපා හරියි

(විමුක්ති එස් රුද්‍රිගු)

බොරතෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා  දිනකට අපනයනය කරන ඛනිජ තෙල් නිෂ්පාදන බැරල් ප්‍රමාණය මිලියන 2 කින් කපා හැරීමට ඔපෙක් ප්ලස් සංවිධානය තීරණය කළ බව ඊයේ (05) නිවේදනය කළේය.

ඔපෙක් ප්ලස් සංවිධානයට ඔපෙක් සංවිධානයේ සාමාජිකයන් 13 දෙනා සහ ඔපෙක් සංවිධානයට අයත් නොවන ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන කරන ලෝකයේ ප්‍රධාන රටවල් 10 අයත් වන අතර බොරතෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම ඔපෙක් ප්ලස් සංවිධානයේ අරමුණ වේ.

ඔපෙක් ප්ලස් සංවිධානයේ මෙම තීරණයත් සමඟ පෙට්‍රල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව විශ්ලේෂකයෝ පවසති.2020 වසරේ කොරෝනා වසංගතයෙන් පසු ඔපෙක් ප්ලස් සංවිධානය සිදුකළ විශාලතම කප්පාදුවද මෙය බව පැවසේ.

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(06) ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88.26 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර් ගයේ බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 94.01 ක් ලෙස සටහන් විය.



අදහස් (1)

බොරතෙල් මිලේ ස්ථාවරත්වයට බැරල් මිලියන 2ක් කපා හරියි

Bamunuarachchi Friday, 07 October 2022 06:59 AM

අනිවාර්යෙන්ම තෙල්මිල ඉහළ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site