IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය අගමැති රෝහලෙන් පිටව යයි

 කොරෝනා ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (12) රෝහලෙන් පිටව ගියේය.
 
 කෙසේ නමුත් ඔහු දැන්ම රාජකාරි කටයුතු ආරම්භ නොකරන බවත් සිය නිවසේ සිට ප්‍රතිකාර ලබන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. හෙතෙම පූර්ණ සුවය ලබන තෙක් නිවසට වී විවේකීව සිටිනු ඇතැයිද එම කාර්යාලය සඳහන් කළේය.
 
"වෛද්‍ය උපදෙස් මත ඔහු දැන්ම රාජකාරී අරඹන්නේ නෑ. ඒ වගේම ඔහු ශාන්ත තෝමස් රෝහලේ සියලු දෙනාට කෘතඥ වෙනවා" යැයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් කීය.
 
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අප්‍රෙල් 5 වැනිදා ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළේය. හෙතෙම අප්‍රෙල් 6 වැනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර දින තුනක් එහි සිට ප්‍රතිකාර ලැබුවේය.
 
අල්ජසීරා 
055



අදහස් (2)

බ්‍රිතාන්‍ය අගමැති රෝහලෙන් පිටව යයි

de silva Monday, 13 April 2020 02:31 PM

ඔය කියන තරම් ඉකමනට කොරෝන හොඳ වෙනවද ? 100 % හොඳ වෙන්න ඉස්සරින් ගෙදර යවනවද ? ලංකාවේ නම් කොරෝන රෝගියා 100 % හොඳ වෙනකම් අනිවාර්යයෙන්ම සති 3-4 රෝහලේ ඉන්නම ඕනේ ? මුළු ගම්මානයම අගුලු දමනවා

:       0       0

kusum UK Monday, 13 April 2020 03:25 PM

දෙවියෝ අපේ අගමැති බේරා දුන්නා. දෙවි පිහිට ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site