IMG-LOGO

බ්‍රිතාන්‍යයෙන් තීන්දුවට පැසසුම්

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතකයනට එරෙහිව දුන් තීන්දුව අගය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය කියයි.

‘යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ඔහුගේ පවුලේ සමාජිකයන් හා මිතුරන් ගෙන ගිය දුෂ්කර හා අසීරු උත්සාහයෙන් පසු ඔවුනට යම් අවසානයක් දැකීමට හැකිවී ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ උසස් වෘත්තීයමය හා අවංක භාවය ගැන ඔවුනට ස්තුති කරන්නට කැමැත්තෙමු. එම සිද්ධියේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන්නෙමු. ‘



අදහස් (0)

බ්‍රිතාන්‍යයෙන් තීන්දුවට පැසසුම්

සම්පත් Friday, 18 July 2014 12:11 PM

අපේ අධිකරණය කවදත් අපක්ෂපාතියි. (නි)

:       0       0

මෛත්‍රී Friday, 18 July 2014 12:18 PM

මටත් කියන්න තියෙන්නේ ඒකම තමා. කරුණාකරලා ඉක්මන් වෙන්න එපා. තව ටිකක් ඉවසන්න (නි)

:       0       0

සයිමන් Friday, 18 July 2014 12:52 PM

අපේ හිතේ නම් තදබල විශ්වාසයක් තිබුණා මේක මෙහෙම වෙයි කියලා (නි)

:       0       0

සත්‍යා Saturday, 19 July 2014 01:30 AM

අපේ කාඩ්බෝඩ් වීරයෝ බ්‍රිතාන්‍යයට පලුයන්න බනිනවා, අධිරාජ්‍යයවාදියෝ කුමන්ත්‍රණකාරයෝ කියලා. මේ නඩුව මේ විදියෙන් හරි ඇහුනේ බ්‍රිතාන්‍යය මහා කොමසාරිස් කාර්යාලය දිගටම ඇහැ ගහගෙන හිටපු හින්දා කියලයි මම නම් හිතන්නේ. කහවත්ත කොටකෙතන සිද්ධි පිටුපසත් "අධිරාජ්‍යවාදීන්" හිටියා නම් කියලා දැන් හිතෙනවා මට (නි)

:       0       0

ප්‍රනීත් Friday, 18 July 2014 08:05 AM

පොදු සමාව දුන්නේ නත්තම්නම් හොඳයි . (අ)

:       0       0

තුෂාර Saturday, 19 July 2014 01:55 AM

බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

හේරත් Saturday, 19 July 2014 02:16 AM

හා හා හදිස්සි වෙන්න එපා මහත්තයෝ! (නි)

:       0       0

චමින්ද Friday, 18 July 2014 08:37 AM

මගේ හිතට නම් මේ කාලය හොඳටම මදි (නි)

:       0       0

සරත් Friday, 18 July 2014 08:58 AM

මම නම් කිසිසේත්ම තීන්දුව ගෙන සැහීමකට පත්වන්නේ නැහැ (නි)

:       0       0

ක්‍රිස්ටි Friday, 18 July 2014 08:58 AM

මේ අපේ සිරි ලංකාවයි.... (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 18 July 2014 02:07 PM

කරුණාකරලා ඉක්මන් වෙන්න එපා. තව ඉවසන්න. (නි)

:       0       0

ජගත් Friday, 18 July 2014 09:03 AM

තව ටික දවසක් ගියාම මොකද වෙන්නෙ කියලා බලාගන්න පුලුවන් වේවි (නි)

:       0       0

කුමුදු Friday, 18 July 2014 02:31 PM

අපිටත් සතුටුයි (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 19 July 2014 04:29 AM

බ්‍රිතාන්‍යට පෙබරවාරි 4 ගැන සැලකිල්ලෙන් ඉන්න වේවි. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (නදී)

:       0       0

මහේෂ්‍ Friday, 18 July 2014 09:38 AM

අපි නම් කලබල නොවී බලාගෙන ඉන්නේ ඉදිරිය ගැනයි (නි)

:       0       0

ජයත් Saturday, 19 July 2014 06:52 AM

සත්‍යා මම ඔයත් එක්ක 200% ක් එකඟ වෙනවා. කහවත්තේ සිද්දිය පිටුපස්සේ හිටියේ කව්ද කියල මුළු රටම දන්නවා. සුදුපිරුවට ඇඳගෙන සමාජය ඉස්සරහ පෙනී හිටියට එ්ක කව්රුත් දන්නවා මැරුණු අයගේ අවාසනාවට ඔයා කියන්න වගේ එ්කට අදිරජ්‍යවාදී මැදිහත්වීමක් තිබුනේ නැහැ (නදී)

:       0       0

නසීර් Saturday, 19 July 2014 07:36 AM

හා හා හා අමතකද පොදු සමාවට එළියේ.....(අ)

:       0       0

ජයත් Friday, 18 July 2014 10:33 AM

ඔව් බ්‍රිතාන්‍යය මේකේ කොනක හිටියේ නැනත්නම් වෙනදේ බල ගන්න තිබුණ ((අ)}

:       0       0

එමානුවෙල් Friday, 18 July 2014 10:45 AM

බ්‍රිතාන්‍ය ජාතිකයිනි, අපිටත් සතුටුයි (නි)

:       0       0

කුමාරසිරි Friday, 18 July 2014 10:54 AM

ලංකාවේ එහෙම වුණත්, එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ... මන්ත්‍රීලා මිනිමරන්නේ නැහැ ..... (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 July 2014 11:26 AM

බ්‍රිතාන්‍ය ජාතිකයනි, මේක සිරි ලංකාව. පැසසුම් කරන්න ඉක්මන් වෙන්න එපා. (නි)

:       0       0

චින්තක Friday, 18 July 2014 11:28 AM

ස්තුති කරන එක හොඳයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 July 2014 11:30 AM

ඉක්මන් වෙන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 191 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 123 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 242 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1205 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 723 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 767 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1428 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site