කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 69 වැනි ‘බ‍්‍රැඞ්බි පලිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අදියර තරගය හෙට (15) රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.
මහනුවරදී පැවැති පළමු අදියර තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 37-25 ක් ලෙස ජය ලබමින් ලකුණු 12 ක් ඉදිරියෙන් සිටියි. අදියර දෙකේම ලකුණු එකතුව අනුව ශූරතාව හිමිවේ.
මෙම තරගයේ විනිසුරු ලෙස ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම රග්බි විනිසුරුවකු ලෙස පිළිගැනෙන අන්තර්ජාතික රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා කටයුතු කිරීමට නියමිතය. ඒ මහතා මේ තරගයෙන් පසුව සිය වසර 22 ක රග්බි විනිසුරු දිවියෙන් සමුගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බ‍්‍රැඞ්බි’ දෙවැනි අදියර හෙට කොළඹදී