IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෙරගැහුවත් මුදලාලිගේ පදයට නටන්න වෙලා

අතරමැදියන් හට තම නිෂ්පාදන අඩු මුදලට අලෙවි කිරීමෙන් හා නිපදවන සංගීත භාණ්ඩ වලට දැව වර්ග ප‍්‍රවාහනය කරන්නට අවසර නොමැති කමින් කූරගල සංගීත භාණ්ඩ නිෂ්පාදකයෝ අමාරුවේ වැටී සිටිති.

මහනුවර.උඩුනුවර. කුරගල ගමේ පවුල් 70 ක් පමණ ජිවත් වෙති. ඔවුන්ගේ එකම ඔවුන්ගේ එකම ජීවිකාව වන්නේ බෙර,දවුල්,තම්මැට්ටම්  නිපැයුමයි.

 

IMG_9670 IMG_9701 IMG_9716 IMG_9744 IMG_9756

 



අදහස් (0)

බෙරගැහුවත් මුදලාලිගේ පදයට නටන්න වෙලා

අචින්ත Sunday, 16 November 2014 07:17 PM

මේ කර්මාන්තයට මෙහෙම අභාවයට යන්න දෙන්න බැහැ (නි)

:       0       0

ධම්ම Sunday, 16 November 2014 10:41 AM

ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ එක අංගයක් නේද මේ. මොවුන්ට වහාම පහසුකම් සැලසීමට බලධාරීන් කටයුතු කරත්වා.! (ර)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 11:36 AM

මම හිතුවේ මේ භාණ්ඩ දැන් දැන් පිටරටින් මෙහාට පටවනවයි කියලා.අපේ මිනිස්සු මෙච්චර වෙහෙසමහන්සි වෙලා නිෂ්පාදනය කරන මෙවැනි භාණ්ඩ වලට ඉහළ ඉල්ලුමක් සකස් කරදෙන එක බලධාරින්ගේ වගකීමක්!(දිල්)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Sunday, 16 November 2014 11:55 AM

දැන් ඉන්න පරම්පරාව අපේ පැරණි බෙර සහ තබ්ලා වලට වඩා බටහිර සංගීත භාන්ඩ වලට සහ බටහිර සංගීතයට ගොදුරු වෙලා, ඕවා විකුනන්න අමාරු ඒ නිසා වන්නට ඕනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site