IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෙරගල ගමන රෝහලින් නවතී

හපුතලේ සිට බෙරගලට යමින් තිබූ ට්‍රක් රථයක් අද (20) සවස හපුතලේ නගරයට ආසන්නයේදී පාරෙන් ඉවතට පැන ආපන ශාලාවකට ඇතුළුවීමෙන් රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

එම ට්‍රක් රථයේ ට්‍රේලරය ඉදිරිපස කොඩසින් වෙන්වීමෙන් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත්ව ඇති බවත් රියදුරු අසුනේ සිරවී සිටි රියදුරා බේරාගැනීමට බැකෝ යන්ත්‍රයක්ද උපකාරී කරගත් බවත් පොලිසිය පවසයි.

haputale_201512200 haputale_201512200-2 haputale_201512200-3

 



අදහස් (0)

බෙරගල ගමන රෝහලින් නවතී

චින්තක Monday, 21 December 2015 04:13 AM

මිනිසුන්ට කරදරයක් නැත්නම් හොද (ම)

:       0       0

රංග Sunday, 20 December 2015 06:43 PM

ජරා ඉන්දියන් වාහන! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site