කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක විද්‍යාලයයේ බ්‍රිගේඩියර්වරයකු බව කියන පුද්ගලයකු විදුහල්පතිට ගැසුවේයැයි කියන සිද්ධියකට එරෙහිව එහි ගුරුවරු පන්තිකාමරවලින් එළියට පැමිණ විරෝධය පළ කළහ.
හමුදා සේවක ළමයි මේ පාසලේ උගනිති.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිගේඩියර් විදුහල්පතිට තලයි?
සෑම් Monday, 02 February 2015 07:57 AM
විදුහල්පති වරුන්ට "කර්නල්" තනතුරු දීපු එකේ වටිනාකම තේරෙන්නේ මේවගේ අවස්තාවක තමා. (ර)
භාග්‍යා Monday, 02 February 2015 08:08 AM
ඔය ඉස්කෝලේ නම වෙනස් කරගන්න. 'සේවා වනිතාවන්ගේ බබාලාගේ ඉස්කෝලේ කියල' (නදී)
පිටබැද්දර ජයා Monday, 02 February 2015 08:16 AM
බයවෙන්න එපා. පොලිසියට ගිහින් පැමිණිලි කරන්න. දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක්. මතකනේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී තුමාට උන දේ. (නදී)
සිසිර Monday, 02 February 2015 08:19 AM
හමුදාවට දැන් වෙන වැඩක් නැහැ ඒකයි (නදී)
ජයසේන Monday, 02 February 2015 08:37 AM
විදුහල්පතිවරු තුවක්කු ඉල්ලන්නත් බැරි නැහැ මෙහෙම ගියොත් (නි)
චන්දිමාල් Monday, 02 February 2015 09:26 AM
නිකන් මෝඩ උත්තර දෙන්න එපා. (නදී)
රසික Monday, 02 February 2015 09:33 AM
කර්නල් වුනානම් ඉහළ නිලයකින් ගැහුවම සැලියුට් කරන එක විතරයි කරන්න තියෙන්නේ. විරුද්ධ වෙන්න බැනේ (බ)
ඉන්දික Monday, 02 February 2015 09:37 AM
මෙම විදුහලේ පරිපාලනය විදුහල්පතිට දෙන්න හමුදාව ඉවත්කරන්න මෙම පාසල අධ්‍යාපන අමාත්‍යාංශයට පවර ගන්න (බ)
ගයාන් Monday, 02 February 2015 09:45 AM
මරු වැඩේ.(හේ)
අභය Monday, 02 February 2015 10:05 AM
ඒ උනාට බ්‍රිගේඩියර් ජ්‍යෙෂ්ඨ කර්නල්ට ගහන්න පුළුවන් (නදී)
ඇන්ටන් Monday, 02 February 2015 10:40 AM
විදුහල්පතිට කර්නල් තනතුර නොතිබුන එක හොඳට ගියා. නැත්නම් බ්‍රිගේඩියර් තනතුර කර්නල්ට වඩා ඉහළ නිසා විදුහල්පතිට වෙනවා යස් සර් කියලා තව සැලියුට් එකකුත් ගහන්න. (නි)
චන්ද්‍රා Monday, 02 February 2015 07:48 AM
එම නිසා විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දෙන එක සාධාරන වේ. (ර)