IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


බයිඩන්-ට්‍රම්ප් සටනට සූදානම්

ඇමෙරිකා ජනාධිපතිවරණය නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව නිල වශයෙන් නිවේදනය කෙරුණි.

ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකක් පමණි. වත්මන් ජනාධිපති බයිඩන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. හිටපු ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන්නේ, රිපබ්ලිකන් පක්ෂයයි. 

බයිඩන් සහ ට්‍රම්ප් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා යැයි නිල වශයෙන් තහවුරු කෙරුණේ ඔවුන් දෙදෙනාගේ නාම යෝජනා, පක්ෂ සමුළුවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟය.

ප්‍රධාන අපේක්ෂකයන් ලෙස නාම යෝජනා හිමිවීමත් සමඟ, එම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී වාද විවාද පැවැත්වීම ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි.

ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක තමන් තම ප්‍රතිවාදියා ජෝ බයිඩන් සමඟ විවාදයට තමන් සූදානම් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී බයිඩන්ට පරාජය විය. එහෙයින් ට්‍රම්ප්ට, ජනාධිපති ධුරය සඳහා තවත් එක් ධුර කාලයක් ඉතිරි වී තිබේ. 

 (ඒ.එෆ්.පී.)



අදහස් (3)

බයිඩන්-ට්‍රම්ප් සටනට සූදානම්

fairoos Wednesday, 13 March 2024 03:43 PM

එහෙත් ලංකාවේ වගේ තමයි... වයසක අය විතරමයි ඉන්නේ නේද?

:       4       7

Bamunuarachchi Friday, 15 March 2024 05:49 AM

මැට්ටෝ රටක් පාලනය කරනවා කියන එක එළුවෝ බලනවා මස් කඩයක් කරනවා වගේ නොවෙයි... දේශපාලන අත්දැකීම් තිබෙන පුද්ගලයින් කළයුතු කාර්යයක්..

:       0       0

Srinath priyantha Wednesday, 13 March 2024 10:59 PM

ඇමෙරිකාවේ ඡන්දෙට දින දීලා.. ඇමෙරිකාව ෆලෝකරන්න අපේ ලොක්කන් තවම නැකැත් බලනවා. බලයට ඇති කෑදරකම රට ගොඩ දාන්න යොදාගත්තා නම් අපි ලෝකයේ 1... ස්තුතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 36 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 50 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 225 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 571 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 340 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 686 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1390 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site