පොසොන් පොහොය නිමිත්තෙන් රුවන් විජයවර්ධන බෞද්ධ පදනම සංවිධානය කරන බියගම පොසොන් උදානය අද (2) ඇරඹිණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගංඟාරාම විහාරස්ථානයේ කේශ ධාතූන් පිළිගෙන බියගම, සියඹලාපේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය දක්වා පෙරහරින් වැඩම කෙරිණි.
බියගම පොසොන් කලාපය 4 වැනිදා දක්වා දන්සල්, තොරණ හා පොසොන් කූඩුවලින් යුක්තව පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
895
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බියගම පොසොන් කලාපය ඇරඹෙයි
කරුණාරත්න Wednesday, 03 June 2015 07:16 AM
සාධු සාධු සාධු!!! (නි)
අජිත් කරුණාරත්න Wednesday, 03 June 2015 02:35 AM
මෙය බියගම ජනතාවට නව අත්දැකීමක්.අඩුපාඩු ඇතත් හොඳ පින්කමක්. හැබැයි, සියඹලාපේ මංසන්දියේ වාහන හැසිරවීම ඉතාමත් අක්‍රමවත් නිසා ඊයේ රාත්‍රී නව නුවර පාරේ විශාල වාහන තදබදයක් පැවතුනා. එය අද දිනවත් පිළිවෙලකට කරනවා නම් ඉතා සුදුසුයි. (නි)