හපුතලේ තොටලාගල දී ගහකට නැඟුණු තරුණයකු (22) බඹර ප්‍රහාරයකට ලක්වී රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආංචි කියයි.
තවත් සිව් දෙනෙක් බඹරුන් ඇනීමෙන් රොහලේ ප්‍රතිකාර ලබති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බඹර පහරින් තරුණයා මරුට
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 29 October 2016 02:13 AM
බොහෝ තරුණයින් අනතුරුවලට ලක්වන්නේ දිවි නසාගන්න කරන උත්සාහයක් වැනි මෝඩ ක්‍රියා නිසා. ජනතාවට පාසැල් අධ්‍යාපනයට එහා ගිය ජීවත්වීම පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබාදෙන වැඩපිළිවෙලක් කවුරුන් විසින් හෝ ආරම්භ කළයුතුව ඇත. (නි)
පින්කි Friday, 28 October 2016 11:42 AM
ශෝකජනක පුවතක් (නි)
යෝනක Friday, 28 October 2016 04:12 PM
අනේ දෙයියනේ! (නි)