IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බඹර ප්‍රහාරයෙන් පසු ගමන සිංහ පාදය දක්වා පමණයි

අද (සෙනසුරාදා) දෙවන දිනටත් සීගිරියේ බඹරු ඇවිස්සී දේශීය සංචාරකයන් සියයකට පමණ දෂ්ඨ කැර ඇතැයි ද පනහකට ආසන්න පිරිසක් රෝහල් ගතකැර ඇතැයි ද පොලීසිය හා රෝහල් ආරංචිමාර්ග කියයි. අද විශාල පිරිසක් සීගිරි පර්වතය නැරඹීමට ආහ. ප්‍රහාරයෙන් පසු සිංහ පාදයෙන් උඩට යාමට සංචාරකයන්ට අවසර දුන්නේ නැත.  



අදහස් (0)

බඹර ප්‍රහාරයෙන් පසු ගමන සිංහ පාදය දක්වා පමණයි

ශාන්-paris Sunday, 06 May 2012 09:58 AM

මේ දවස් ටිකේ රටේ හැම තැනම නිදන් කොල්ල කන්න පටන් අරන් කවදාවත් නැති විදිහට ! කව්රුත් නොදකින පැත්තක් මේක. එහෙම දෙයක් වෙන්න ගිහින් වෙච්ච දෙයක් වෙන්න බැරිද මේක?

:       0       0

දිනේෂ්, සෞදි Saturday, 05 May 2012 03:43 PM

වෙසක් පෝයට බඹරු සිල් අරන් නැද්ද ?

:       0       0

අලිබබා Saturday, 05 May 2012 04:13 PM

සමහරවිට ඒ කාලයේ ජිවත්වු රජගොල්ල ඇමතිවරැන් අද බඔරැන්වෙලා ඉපදිලා විදේශිකයන් මෙරටට ඇවිල්ලා අපේ පැරණි සංස්කෘතිය විනාශකොරනවාය කියල කේතිගිගිල්ලා මෙවිදිහට ප්‍රහාරයන් දියත්කොරනවාද දන්නෑ.

:       0       0

බණ්ඩියා Saturday, 05 May 2012 04:25 PM

රුපියල් 5000 ක් දීලා බඹරුත් විද්දා කිව්වලු සුද්දා.

:       0       0

කසුන් Monday, 14 May 2012 12:12 PM

අනේ අනේ වෙලාතියෙන දෙයක්.....

:       0       0

මාධව ද මෙල් Saturday, 05 May 2012 04:44 PM

බඩු මිලට විරෝධයක් හැටියටද දන්නේ නැහැ නේ මෙහෙම කළේ. බඹරුන්ගේ ආශ්චර්යය.

:       0       0

සම්පත්, ඉතාලි Saturday, 05 May 2012 05:27 PM

මිනිස් වෙසින් ඉන්න තිරිසනුන් අහිංසක සතුන් තේරුම් ගන්න බැරිවීම ජාිතයේ අවාසනාවක්.

:       0       0

ලාල් කලබඩ Saturday, 05 May 2012 05:33 PM

අද කවුද විසිල් ගහල තියෙන්නෙ.ඊයේ දේශීය සංචාරකයො අද විදේශිකයොද?

:       0       0

ජගත් Saturday, 05 May 2012 06:00 PM

බඹරුන්ට වෙන කරන්න දෙයකුත් නැහැනේ.

:       0       0

ඉන්දික Saturday, 05 May 2012 06:02 PM

අලි බබාගේ අදහස් තමයි අදහස්

:       0       0

කෙශාන් Saturday, 05 May 2012 07:16 PM

වෙසක් පෝය දවසේ පන්සලකට යන්න නැතිව සීගිරියේ යන අයට පිස්සුද ?

:       0       0

සමීර Saturday, 05 May 2012 07:27 PM

සම්පත්, ඉතාලි ඔබ හරි....

:       0       0

දර්ශන Saturday, 05 May 2012 08:52 PM

බඹරු විද්දත් ඒකට ආණ්ඩුවයි බඩු මිලයි සම්බන්ධ කරන අයට පිස්සුද ?

:       0       0

පුවත් විපරමා Saturday, 05 May 2012 09:20 PM

මම ඊයේ කිව්වේ අධික සුළග නිසා බඹරු ඇවිස්සෙන්නේ කියලා.බොරුවට විසිල් ගහලා ඇවිස්සුනා කියා ඵලකළ පුවත ගොතපු බොරුවක්. මේ වෙසක් පෝය දවසේවත් ඇත්ත කියන්න බැරිද?

:       0       0

කේ.රොඩ්රිගු Saturday, 05 May 2012 10:19 PM

අනිත් ආගම් වලට කරන අපහාස බඹරුන්ටත් දැනිල වගේ.

:       0       0

නිර්මල් Saturday, 05 May 2012 11:07 PM

ඉන්දික ලියපු එකම මම ලියන්න හිතාගෙන හිටියේ. ඒ නිසා මම මොකුත් ලියන්නේ නැහැ.

:       0       0

රජිත් මංජුල, ඉතාලි Sunday, 06 May 2012 01:32 AM

ලංකාවේ පෙළපාලි උද්ඝෝෂණ විසුරුවන්න පොලීසියේ උදව්වට බඹරුන්ව යොදා ගන්න බැරිද ?

:       0       0

අසිත Sunday, 06 May 2012 07:01 AM

අපේ ඇමති නඩේ මේවගේ දවසක සීගිරි ගියානම්............

:       0       0

සමිපත් Sunday, 06 May 2012 09:14 AM

බඹරෙකුගේ තරම් මොලයක් ඔයාට නෑ.............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site