තලවාකැලේ මටේකාලේ වත්තේ තේදළු නෙළන්නියන් දස දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව ලිඳුල රෝහලට ඇතුළු කළ බව එම වත්තේ ප්‍රකාශකයෙක් කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බඹරු දහයකට අනිති
බන්ඩා Monday, 11 February 2013 02:48 PM
හැමදාම ඹඹරු ඇන්නෙත් අහිංසකයන්ට.(නදී)
දෝහා Monday, 11 February 2013 03:11 PM
බඹර පහස ලබන මලක්දෝ නංගිලා, බඹර සුවය සොයන මලක් දෝ.... (නි)
පිටිගල Monday, 11 February 2013 03:26 PM
මම නම් හිතුවේ ඹඹරා සුරූපී නාඹර ලියව්ට මුදු මොලොක් ලෙස පහර දෙනවා කියලයි බලවකොට කෙලවර වෙලා තියෙන්නේ ඉස්පිරිතාලෙන්නේ.(නදී)
සෝමා Monday, 11 February 2013 11:38 AM
බඹරුන්ට ඇන්නේ කවුද? (නි)
ලලිත් Monday, 11 February 2013 12:00 PM
විසේකාර බඹරුන් තේ දලු නෙලන ලඳුන්ට කීප වතාවක් ම අරියාදු කලා. බලා ඉඳලා හරියන්නේ නෑ. මොනවා හරි කළ යුතුයි. (ස)
ගාමිණි Monday, 11 February 2013 04:24 PM
නිකන් කාන්තාවන් බබරුන්ට විදලා වගේ මාතෘකාවේ තියෙන්නේ (දී)
තුවාන් Monday, 11 February 2013 12:25 PM
හොද ප්‍රශ්නයක්.(නදී)