(පද්මසිරි ගාර්දියවසම් )
මිද්දෙනිය උලහිටියාව ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි .
මෙම නිවස‘ බඹරා' යන අන්වර්ථ නමින් හදුන්වන ප්‍රදේශයේ ගංජා ඡාවාරම්කරුවෙක් අයත් බව පොලිසිය පවසයි.
නොම්මර 12 උණ්ඩ යොදන ගල්කටස් වර්ගයේ ගිණිඅවි දෙකක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි .
වෙඩි ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුට හානි සිදුවී නැත .නිවසේ කණුවකට සහ නවතා තිබූ ලොරි රථයකට වෙඩි වැදී ඇතැයි පොලිසිය පවසයි . මිද්දෙනිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බඹරා‘ ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
Bunny Preena Monday, 15 April 2024 09:24 AM
ආයෙත් කිසිම සැකයක් නැහැ. මීමැස්සාගේ වැඩක්...